ඒ 9 මාර්ගයේ ගමන් ගත් ලොරියක් මඩාටුගම 50 කණුව ප‍්‍රදේශයේ දී මාර්ගය අසල ගසක ගැටීමෙන් ලොරිය දෙකඩ වී ඇතැයි පොලිසිය කියයි. ලොරිය අනතුරට පත් වෙද්දී රියැදුරා එළියට පැන දිවි බේරා ගෙන ඇත.
ඒ 9 මාර්ගයේ ගමන් ගත් ලොරියක් මඩාටුගම 50 කණුව ප‍්‍රදේශයේ දී මාර්ගය අසල ගසක ගැටීමෙන් ලොරිය දෙකඩ වී ඇතැයි පොලිසිය කියයි. ලොරිය අනතුරට පත් වෙද්දී රියැදුරා එළියට පැන දිවි බේරා ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුවන් ඔබ හරියටම හරි. අවධානය මාර්ගය දෙසට නොව දුරකථන ඇමතුමට. අද බොහෝ රියදුරන් සිදුකරන බරපතල වැරද්දක්.(නදී)
නියම රියදුරෙක් මම කැමතීයි එයාට ජොබ් එකක් දෙන්න (නදී)
උඩ බලන් තමයි හුඟක් අය වාහන එලවන්නේ (නදී)
කනිෂ්ක, උඩ බලාගෙන එළවනවටත් වඩා දැන් ෆෝන් එක දිහා බලාගෙන තමයි වැඩි දෙනෙක් වාහන පදවන්නේ... (නි)