බණ්ඩාරගම වෑවිට වැව අසල සක්මන් මඟට අනවසරයෙන් ත්‍රීරෝද රියක් ඇතුළු කළ බව රියදුරෙකු හා එහි සිටි පිරිසෙගෙන් පහර කෑ ව්‍යාපාරිකයෙක් (63) රෝහලේ දී මියගිය බව පොලිසිය කියයි.
සක්මන් මඟේ ත්‍රීරෝද රථ ගමන් කරන්නේ ඇයි දැයි ඇසු විට ඔහුට පහර දුන් බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන පාලනය ආවත් රටේ නීතිය නම් තවමත් කැලේ. (නි)
ත්‍රී වීල් රියදුරන් පාලනය කරන්න වෙනම නීති ඕනේ.එයාල හිතන් ඉන්නේ හැම පාරක්ම,හන්දියක්ම එයාලගේ කියල.(ම)
හැදියාව සහ උගත්කම ඒ දෙපාර්ශයටම තිබිලා නෑ (නදී)
මොකටද නුසුදුසු දේවල් කරන්න යන්නේ? (නි)
මෙච්චර දුරදිග යන්න තරම් හේතුව මොකක්ද? (නි)
මේක තමයි අද රට යන දිසාව , වහාම පොලිස් කොමිසම ගේනු ! මරණ දඬුවම ක්‍රියාත්මක කරනු ! යහපත් පුරවැසියන්ට නිදහසේ ජිවත් වීමට අවශ්‍ය පරිසරය හදනු !(නදී)