තලවතුගොඩ තලංගම සුපිරි වෙළෙඳසල් අසල නවත්වන සුඛෝපභෝගී වාහනවල පැති කණ්නාඩි කඩා මෝටර් රථ අමතර කොටස් විකුණන්නන්ට අඩු මිලට විකුණන බව කියන පුද්ගලයෙක් ත්‍රීරෝද රියක් සමඟ අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.
මාස තුනක දී රුපියල් ලක්ෂ 40ක පැති කණ්නාඩි කඩා ඇතැයි පොලිසිය පවසයි.
මේ පුද්ගලයා නුගේගොඩ පදිංචි 45 හැවිරිදි අයෙකිතිය පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහන හිමිකරුවන් දැනගත යුතුයි තමන්ගේ වාහනය ප්‍රවේශම් කරගන්න (නි)
මගෙත් පැති කණ්ණාඩි දෙකම ගැළෙව්වා,රතු පාට ත්‍රීරෝද රියකින් ඇවිල්ලා නුගේගොඩදී. ලක්ෂයක් ගියා (නි)
පොඩි පහේ සොරකම් තොගයක්ද මේ කරලා තියෙන්නේ.(නදී)
ඔක්කොම උපුල්ලා එකයි වගේ. (ර)
මටත් ඕක වුනා. දැන් නං කොහේ නැවැත්තුවත් පැති කන්නාඩි දෙකම අකුලනවා. (ර)
ඒ වැඩෙත් බලනකොට නරකම නැහැනේ (නි)
මෙන්න නියම වෙනස! (නි)
හොර බඩු බව දැන දැන ගන්න කඩකාරයොත් මෙම හොරකමට හවුල්. ඒ අයගේ ඉල්ලුම මෙම හොරා තෘප්තිමත් කරනවා. (නි)