කසල තේ කිලෝ 14900ක් ලොරි රථ දෙකකින් ප්‍රවාහනය කළ සිව් දෙනකු නාවලපිටිය බෝගහවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව දිඹුල පොලිසිය කියයි. තලවාකැලේ සිට ගම්පොළ වෙලම්බඩ ප්‍රදේශයට මෙම කසල තේ ප්‍රවාහනය කර ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වු බව පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ දෙයකට මරණ දඬුවම දෙන්න ඕනෑ. මේක රටක් සහ එහි කීර්ති නාමය විනාශ කරන දෙයක්. මිනිස්සු මරන්න හදන දෙයක් නිසා මරණ දඬුවම දෙන්න බැරිද? (නි)
මැද පෙරදිග ඉන්න ඔබේම සහෝදර මුස්ලිම් ජනතාවට මේ ජරාව පොවන එක පවක්. (ර)
මේවා ඉතින් අපේ මිනිසුන්ටමනේ ගිල්ලවන්නේ.ඔහොම හම්බ කරලා ඇති පලේ මොකක්ද.(නදී)
මේ වගේ ඒවට අනිවාර්යෙන්ම මරණ දඩුවම දෙන්න ඕනේ. (නදී)
අල්ලලා විතරක් මදි ජනතාවට පේන්නම ගිනිතියන්න ඕනි.සාක්කි සහිතව (නදී)
උඩුනුවර බොහෝ ස්ථානවල කසල තේ දකින්න තිබෙනවා මේවා සොයා දඩුවම් දියයුතුයි (නදී)
මේවා පහුගිය රජය කාලෙත් සිදු උනා. ඒකත් දේශපාලන කරලියට ආවානේ. (නදී)
දැන් නාවලපිටියේ ලොරිත් නවත්තල පරික්ෂා කරනවද? ඉස්සරනම් ඉතින් ලොරි වලටත් සැලුයුට් වැදුනා (නදී)
කසල තේ අනිවාර්යෙන්ම පැක්ටරිය අසල වත්තේම වැළලීමට නියම කල යුතුයි (නදී)
මිනිස්සුන්ට දහජරාව කවන උන්ට සමාවක් නොදිය යුතුයි. දියහැකි උපරිම දඩුවම් දියයුතුයි. නම් ගම් අයිතිකරුවන් ප්‍රසිද්ධ කල යුතුයි. (නදී)