සමහර දේශපාලන චරිත වැනසුණේ ඔවුන්ගේ වැරදි ඇවතුම් පැවතුම් නිසා යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ රත්මලාන තරුණ බෞද්ධ සංගම් ශාලාවේදී සී වී ගුණරත්න 15 වැනි ගුණ සමරු උත්සවයේ දී ය.
‘දේශපාලන චරිත දේශපාලනඥයා විසින්ම පසුගිය දශක දෙක තුනේ දී විනාශ කර ගත්තා. වැරදි ඇවතුම් පැවතුම් නිසා දේශපාලනඥයාට තිබූ ගෞරවය නැති වුණා.
දේශපාලනඥයා සමාජයට අවනත පුද්ගලයකු විය යුතුයි. එසේ නොවූවහොත් ඔහු පිරිහීමට ලත් වෙනවා. ‘
දේශපාලනඥයා කියන්නේ මිතුරන්ට වඩා සතුරන් සිටි කෙනතු යැයි ද ජනාධිපතිවරයා කීවේය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබටත් වෙන්නේ ඒකමයි (ම)
ඔබ දැලි පිහියෙන් කිරි කන මිනිහෙක් බවට පත්ව ඇත්තේ ඔබේ වරදින් නොවේ ඔබ හසුරුවන්න බලාපොරොත්තුවන සමාජ ක්‍රමයේ ඇති විෂම බව නිසයි. ඔබ අවංකයි. යහපාලනයක් සඳහා අත්‍යවශ්‍යම අංගයක් වූ දුෂණ පිටු දැකීම ඔබ ට තනිව කරන්න අපහසු නම් ඊට ගැලපෙන පුගලයින් පමණක් ලංකර ගන්න. ජය වේවා! (ර)