වෛද්‍යවරුනට සහ ඉංජිනේරුවනට නිදහසේ නව නිර්මාණ බිහි කිරිමට හැකි ස්ථානයක් සඳහා ඉඩකඩ ලබාදිමට විද්‍යා තාක්ෂණ සහ නවෝත්පාදන මහලේකම් කාර්යාලය ක්‍රියාකරගෙන යන බව එම කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ මහාචාර්ය අජිත් අල්විස් මහතා පැවසීය.
සෞඛය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ ඉල්ලීමක් අනුව මෙම කාර්ය සිදුකෙරයි. මෙවන් අවස්ථාවක මෙවැනි ආයතනයක් මෙරට පිහිටැවෙන ප්‍රථම අවස්ථාව මෙය වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වචන ක්‍රියාවට හැරෙන දවස කවදද ? (ම)
වඩා වැදගත් වෙන්නේ මේ අයගේ නිර්මාණ වලින් සමාජයටත් නිර්මාණ කරුවාටත් වැඩක් වෙන විදිහට වැඩ පිළිවෙලක් සකස් කිරීමයි (බ)
වැඩේ ඉක්මන් කළොත් අපේ උගතුන් නාසා ආයතනයට නොදෙවෙනි වැඩ ලොවට විදහා පාවී. (බ)
මෙවන් දේකට අලුත් තැනක් අවශ්‍ය නැහැ. සී අයි එස් අයි ආර් ආයතනය, නර්ඩ් මධ්‍යස්ථානය වැනි තැන් වලින් බලාපොරොත්තු වෙන්නෙ අලුත් අදහස් සහ නිෂ්පාදන තමයි. (ම)