වනවාසල දුම්රිය අනතුර: මාර්ග විතරක් ලක්ෂ 17ක පාඩුවක් වනවාසල දුම්රිය අනතුර හේතුවෙන් දුම්රිය මාර්ග පද්ධතියට ලක්ෂ 17කට ආසන්න හානියක් සිදු ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි... 5 hours ago
Y මාලා · 1 hour ago මේ වගේ අපරාධ කරන අයගේ නම් ගම් ප්‍රසිද්ධ කරන්න ඕනෑ එවිට රටේ මිනිසුන් දැන ගන්න නිසා අපරාධ කිරීමට මැලි වෙයි. (බ) Reply 0
Y මාගලී ෆොන්සේකා · 1 hour ago සුන්දර රට සුන්දර මිනිස්සු ඉන්න රට සමගිය සමාදානේ පිරිලා ඉතිරිලා.අසහනකාරයන්ගෙන් රට පිරිලා.වයසක කෙනෙක්ටවත්, කිරි දරුවෙකුටවත් ඉන්න නැහැ.දෙන්න ඕනෑ ෂරියා නීතිය.රජකාලේ නීතිය (නි) Reply 0
Y රොමේෂ් · 1 hour ago කොයි තරම් අපේ රට පිරිහිලාද ඇත්තටම මේ වගේ දේවල් අද වෙනකොට කොයි තරම් අහන්න ලැබෙනවද. මමත් කියන්නෙ එකෙක් දෙන්නෙක් එල්ලන්න ඕන.එතකොට මේ වගේ දෙයක්කරන්න කලි්න් තමන් ගැනවත් හිතයිනෙ.(ම) Reply 0
Y සඳුන් · 1 hour ago අපි තාමත් හරි ආසයි අත්තම්මලගේ ළඟින් ඉඳන් කතා අහන්න. පරණ සිදුවීම්, කෑම වගේ දේවල්. ඒ අයත් අපිට හරි ආදරෙයි. මොනවා කිව්වත් කළත් බනින්නෙත් නැහැ. ළමයි පොඩි කාලේ බලා ගන්නෙත් අත්තම්මලා බොහෝවිට. මුන් මොළය අවුල්වෙන දෙයක් අරගෙන වෙන්න ඕනෑ මේක කරලා තියෙන්නේ. (නි) Reply 0
Y සිෂෙල්ස් · 1 hour ago අවුරුදු 86 ආච්චි කෙනෙක් ! මේක නම් මුන්ටික හොඳ සිහියෙන් සිටිද්දී කරපු වැඩක් වෙන්න බැහැ (ම) Reply 0
Y කොඩිතුවක්කු · 1 hour ago මේවට වගකියන්න ඕනි රටේ ඉන්න සියලුම ආගමික නායකයින්. ඉස්සර මේවගේ කතන්දර අහන්න ලැබුනේ ඉතාම අඩුවෙන්. දැන් හැම තත්පරයකදීම මොකක් හෝ පොලොව හුල්ලන මහා පාපකාරී අපරාධයක් අහන්න ලැබෙනවා. මිට වඩා, සියලුම ආගමික හිමිවරුන් සිය වර්ගයාට සමාජ හැදියාව හා ගුණගරුක පිළිබද නිරන්තරයෙන් වර්ගයාට දැනෙන සේ දේශනා කළ යුතුයි (බ) Reply 0
Y සෙනරත් ආනන්ද මිලානෝ · 1 hour ago කෝ අර ජාතිය ගැන ආගම ගැන ලොකු කැක්කුමකින් කෑගහන මහින්දට කඩේ යන පිරිස? මේ වගේ අපරාද දැක්කම නිහඩ මොකද ? කටේ පිට්ටුද ?දුෂණ අපරාද කරන තිරිසන් මිනිසුන් නැතිකරන්න නම් එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්නම වෙනවා. (නදී) Reply 0
Y සෙනරත් · 1 hour ago සෙනරත් ආනන්ද මිලානෝ, ජාතිය ආගම ගැන කැක්කුම ඇත්තේ මහින්දට කඩේ යන අයට පමණක්යැයි කීමෙන් අනෙක් සියලුම පක්ෂවලට අයත් ජනතාවට ඔබ නිගා කොට තිබීම ගැන කණගාටු වෙමු. (කේ) Reply 0
Y සරසි · 1 hour ago දැන් මේ දේවල් වලට දේශපාලකයන්ට බැනලා වැඩක් නැහැ. මේ මුණුබුරාගේ හැදූවැඩූ මවුපියන්ව නම් මේ වෙලාවේ මට හොඳහැටි මතක්වෙනවා (නි) Reply 0
Y යස්මි · 1 hour ago කරපු අපරාදයට මුන් පව්කාරයෝ සහ කරුමක්කාරයෝ. මොන හිතකින් මේවාගේ වැඩක් කෙරුවදෝ.(ම) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අපරාධ කරන අයගේ නම් ගම් ප්‍රසිද්ධ කරන්න ඕනෑ එවිට රටේ මිනිසුන් දැන ගන්න නිසා අපරාධ කිරීමට මැලි වෙයි. (බ)
එල්ලුන් ගහ මුල් ඇදලද (ම)
සුන්දර රට සුන්දර මිනිස්සු ඉන්න රට සමගිය සමාදානේ පිරිලා ඉතිරිලා.අසහනකාරයන්ගෙන් රට පිරිලා.වයසක කෙනෙක්ටවත්, කිරි දරුවෙකුටවත් ඉන්න නැහැ.දෙන්න ඕනෑ ෂරියා නීතිය.රජකාලේ නීතිය (නි)
කොයි තරම් අපේ රට පිරිහිලාද ඇත්තටම මේ වගේ දේවල් අද වෙනකොට කොයි තරම් අහන්න ලැබෙනවද. මමත් කියන්නෙ එකෙක් දෙන්නෙක් එල්ලන්න ඕන.එතකොට මේ වගේ දෙයක්කරන්න කලි්න් තමන් ගැනවත් හිතයිනෙ.(ම)
මෙහෙම දේවල් අහන්න තරම් අපි පව් කරලා තියෙනවද ? (නදී)
අපි තාමත් හරි ආසයි අත්තම්මලගේ ළඟින් ඉඳන් කතා අහන්න. පරණ සිදුවීම්, කෑම වගේ දේවල්. ඒ අයත් අපිට හරි ආදරෙයි. මොනවා කිව්වත් කළත් බනින්නෙත් නැහැ. ළමයි පොඩි කාලේ බලා ගන්නෙත් අත්තම්මලා බොහෝවිට. මුන් මොළය අවුල්වෙන දෙයක් අරගෙන වෙන්න ඕනෑ මේක කරලා තියෙන්නේ. (නි)
අවුරුදු 86 ආච්චි කෙනෙක් ! මේක නම් මුන්ටික හොඳ සිහියෙන් සිටිද්දී කරපු වැඩක් වෙන්න බැහැ (ම)
ලෝක විනාශයේ පෙර ලකුණු (බ)
මේවට වගකියන්න ඕනි රටේ ඉන්න සියලුම ආගමික නායකයින්. ඉස්සර මේවගේ කතන්දර අහන්න ලැබුනේ ඉතාම අඩුවෙන්. දැන් හැම තත්පරයකදීම මොකක් හෝ පොලොව හුල්ලන මහා පාපකාරී අපරාධයක් අහන්න ලැබෙනවා. මිට වඩා, සියලුම ආගමික හිමිවරුන් සිය වර්ගයාට සමාජ හැදියාව හා ගුණගරුක පිළිබද නිරන්තරයෙන් වර්ගයාට දැනෙන සේ දේශනා කළ යුතුයි (බ)
කෝ අර ජාතිය ගැන ආගම ගැන ලොකු කැක්කුමකින් කෑගහන මහින්දට කඩේ යන පිරිස? මේ වගේ අපරාද දැක්කම නිහඩ මොකද ? කටේ පිට්ටුද ?දුෂණ අපරාද කරන තිරිසන් මිනිසුන් නැතිකරන්න නම් එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්නම වෙනවා. (නදී)
සෙනරත් ආනන්ද මිලානෝ, ජාතිය ආගම ගැන කැක්කුම ඇත්තේ මහින්දට කඩේ යන අයට පමණක්යැයි කීමෙන් අනෙක් සියලුම පක්ෂවලට අයත් ජනතාවට ඔබ නිගා කොට තිබීම ගැන කණගාටු වෙමු. (කේ)
මුන්ට දැඩි දඩුවම් කරන්න ඕනේ (නදී)
දැන් මේ දේවල් වලට දේශපාලකයන්ට බැනලා වැඩක් නැහැ. මේ මුණුබුරාගේ හැදූවැඩූ මවුපියන්ව නම් මේ වෙලාවේ මට හොඳහැටි මතක්වෙනවා (නි)
කරපු අපරාදයට මුන් පව්කාරයෝ සහ කරුමක්කාරයෝ. මොන හිතකින් මේවාගේ වැඩක් කෙරුවදෝ.(ම)