පෞද්ගලික ලීසිං ආයතනයක මුදල් එකතු කරමින් යතුරු පැදියකින් යමින් සිටි නියෝජිතවරයකුට හෝමාගම මඩවල පාරේදී ගිනි අවියක් පෙන්වා රුපියල් 60,000ක් කොල්ල කා ඇතැයි පොලිසිය කියයි.
කළුතර දකුණ මිහිකතවත්ත හන්දියේදී අත් බෝම්බයක් සමග හමුදා සෙබළකු (32) අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. කිසියම් අපරාධයක් සිදුකිරීමට මෙය ගෙන එන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාමල්, අමු කැවිලාද, හමුදාව නැතිනම් උතුර අයෙමත් කොටි මැර බලයට යටවෙනවා නියතයි. (ම)
කුමාර් හිතනව ඇත්තේ යාපනයේ මිනිස්සු හමුදාව යනකන් බලාගෙන ඉන්නේ වෙනම රාජ්‍ය ඉල්ලන්න ඉන්නව කියල හිතාගෙන වගේ... (ම)
නාමල්, මම කියන්නෙත් ඔයා කියන එකම තමයි. උතුරෙන් හමුදාව ඉවත් කර සිවිල් පාලනයක් ඇති කළයුතුයි. ඒක සාධාරණ ඉල්ලීමක්. (නි)
ප්‍රශ්නේ වෙන දෙයක් .මෙයාල කතා කරන්නේ තවත් දෙයක්. (ර)
දැනට ලංකාවේ සිදුවන අපරාද වලින් 95% කට වැඩි ප්‍රමාණයකට හමුදාවේ සිටි හෝ සිටින පුද්ගලයින් සම්බන්දයි. මෙයට වහාම ක්‍රියාමාර්ග ගත යුතුයි. උතුරෙන් හමුදාව ඉවත්කරන්න යැයි ඉල්ලා සිටීමට මෙය ප්‍රදානම හේතුව විය හැකියි (නදී)
මේ තියෙන්නේ නියම වෙනසක්! (නි)
විශේෂයෙන් දකුණු පලාතේ පදිංචි ආරක්ෂක අංශවල සාමාජිකයන් (ම)
අද පමණක් නොව එදත් බොහොම අපරාධ වලට සම්බන්ධව හිටියේ හමුදාවේ හිටපු අය හෝ ඉන්න අය.(ම)
බන්දුලට ඔලුව හොද නැත්ද? උතුරෙන් හමුදාව ඉවත්කරගන්න් කියන්නේ ඒ පලාතේ හමුදා ගහනය වැඩි නිසා.. ඒක සාධාරණ ඉල්ලීමක්... හමුදාවේ අය කවදත් මේ රටේ අපරාධ වලට හවුල් වුණා...(ම)