වේයන්ගොඩ දඩගමුව පන්සලේ පෙරහර රාජකාරිය නිම වී යතුරුපැදියෙන් පොලීසිය බලා යමින් සිටි සැරයන්වරයෙකුගේ සිරුර වේයන්ගොඩ තල්මොටේ ඇලෙන් ගොඩගත් බව පොලීසිය කියයි.
ඔහුගේ යතුරුපැදියද ඇළට වැටී තිබේ.
වේයන්ගොඩ දඩගමුව පන්සලේ පෙරහර රාජකාරිය නිම වී යතුරුපැදියෙන් පොලීසිය බලා යමින් සිටි සැරයන්වරයෙකුගේ සිරුර වේයන්ගොඩ තල්මොටේ ඇලෙන් ගොඩගත් බව පොලීසිය කියයි.
ඔහුගේ යතුරුපැදියද ඇළට වැටී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනතුරු රැල්ල දැන් දැන් බොහොම වේගවත් අපේ රටේ. හේතුව බිමත් කමද, නොසැලිකිලිමත් කමද,නැත්තම් වෙනයම් හේතුවක්ද? (බ)
පොලිසේයේ අයට ඔවැනි දේවල් වීම භයානකයි (බ)