සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින පාකිස්තාන යුද හමුදාපති ජනරාල් රහීල් ෂරීෆ් මහතා අද (8) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ජගත් ජයසූරිය මහතා හමුවිය.
දෙරටේ හමුදා පුහුණු කටයුතු, හමුදා පුහුණු පාඨමාලා සඳහා සහභාගිවන සාමාජික ගණන වැඩි කිරීම යන කරුණු සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා අතර සාකච්ඡා පැවැති අතර සාකච්ඡාවලින් පසු සමරු තිළිණ හුවමාරුකරගැනීමත් සිදුවිය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ සැබෑ මිතුරෝ පකිස්තානයයි (ම)
අපේ හොඳ මිත්‍ර රටක්. ශ්‍රී ලංකාවට නොසැලී උදව් කරපු කල්‍යාණ මිත්‍රයෙක් (නදී)
ඇයි අර අපිව බයගන්වන්න අහසින් ඇවිල්ලා පාන් දාලා ගිය අය අපේ මිතුරෝ නෙමෙයිද? (නි)