පැකට් කිරීම සඳහා රත්මලානේ බඩෝවිටට රැගෙන යාමට සුදානම් වු ලක්ෂ පනහක හෙරොයින් කුඩු තොගයක් සමග දෙදෛනකු සැකපිට අත් අඩංගුවට ගත් බව මිරිහාන පොලිසියේ විශේෂ වැටලීම් ඒකකය කියයි.
පැකට් කිරීම සඳහා රත්මලානේ බඩෝවිටට රැගෙන යාමට සුදානම් වු ලක්ෂ පනහක හෙරොයින් කුඩු තොගයක් සමග දෙදෛනකු සැකපිට අත් අඩංගුවට ගත් බව මිරිහාන පොලිසියේ විශේෂ වැටලීම් ඒකකය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්කෝ එකෙක් දෙන්නෙක් එල්ලලා මරන්න ඕනේ.නැත්තම් මේක විහිළුවක් වගේ.නීතියට තියෙන බය සැකයක නැතිකමයි මේ..(බ)
දින 100 වෙනස මේකද? අලුත් වෙළේ සුදාලා දිගටම වැඩ (නි)
ප්‍රදාන පක්ෂ දෙකේම කුඩු ජාවාරම් කාරයෝ ඉන්නවා. බලයේ ඉන්න පක්ෂයේ කුඩු ජාවාරම් කාරයෝ ක්‍රියාත්මක වෙද්දී පොලිසිය විරුද්ධ පක්ෂයේ කුඩු ජාවාරම් කාර්යන්ව මර්දනය කරනවා. ඒ කියන්නේ අලුත් වෙලේ කළුවා කරලියට පැමිණ ඇත. මේක තමා හැමදාමත් උනේ සහ ඉස්සරහට වෙන්නේ (නදී)
මේකත් ගිය ආණ්ඩුවේ ගිණුමට දාන්න කවුරුත් නැද්ද. .(ම)
ඇත්ත කතාව හිටපු කුඩු කාරයෝ අලුත් ආණ්ඩුවට පැනීමයි. උන්ට පාට, පක්ෂ, නායකයෝ, ඒ කිසිවක් අදාළ නැත. එදා වගේම අදත් හෙටත් උන්ගේ ව්‍යාපාර ආරක්ෂා සහිතය (නදී)