දිවි නැගුම මුදල් වංචා කළැයි රිමාන්ඩ් බාරයේ සිටින හිටපු ඇමැති බැසිල් රාජපක්ෂගේ ඇප අයැදුම මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය ලබන 15 වැනිදාට කල් තැබුවාය.
නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ තුසිත් මුදලිගේ මහතා ඉල්ලා සිටියේ රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමේ තීරණයක් දෙන තුරු මෙම විභාගය කල් තබන ලෙසයි.
2025 දෙසැම්බර් මස 04
758
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
571
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බැසිල්ගේ ඇප අයැදුම කල් යයි
ප්‍රසන්න Monday, 08 June 2015 07:07 AM
පවතී රජය සහ පවතින රජය කරන්නේ එකම දේ.පලිගැනීම් මිසක් මහජන සුබ සිද්දියක් නම් නැත.(ම)
සුරන් Monday, 08 June 2015 08:05 AM
මෙතුමාට ඇප ලැබෙන්න ඕන. එක ඕනෑම පුරවැසියකුගේ අයිතියක්‌ම. අපක්ෂපාතිව නඩුව විසදන්න ඕන. වැරදිකරු උනොත් දෙන්න පුළුවන් උපරිම දඩුවම් දෙන්න ඕන. ආයේ කිසිවෙකුට මෙවැනි වැරදි නොකරන්න (කේ)