ශ්‍රී ලංකාවට පැමිණ සිටින පකිස්තාන හමුදාපති ගාල්ලේ සංචාරයක නිරතවූ අවස්ථාවේ හික්කඩුව පැරෑලිය කැස්බෑ සුරැකුම් මධ්‍යස්ථානය නැරඹීමට පැමිණියේය.
කැස්බෑ පැටවුන් 50ක් පමණ මුහුදට නිදහස් කිරීමද පකිස්තාන හමුදාපතිවරයා අතින් සිදුවිය.
ඔහු අතින් කැස්බෑ සුරැකුම් මධ්‍යස්ථානය පවත්වාගෙන යන බී.කේ.නිමල් ශාන්ත මහතාට සමරු තිළිණයක්ද හිමිවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැස්බෑවකුගේ පරමායුෂ අවුරුදු 2000ක් පමණ වන බව කියනවා නේද? (නි)