වෙලම්බඩ සිට කොළඹ  කර්මාන්ත ශාලාවකට බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් තිබු පරිභෝජනයට නුසුදුසු කසල තේ පටවා ගත් ලොරියක් අත් අඩංගුවට ගත් බව කඩුගන්නාව පොලිසිය  පවසයි.

කසල තේ කිලෝග්‍රැම් 6720 ක් සහිත ලොරිය සමග රියදුරා ඉලුක්වත්ත උරුලැවත්ත ප්‍රදේශයේදී   අත් අඩංගුවට ගත් බවත් මේ වන තුරුත් එම කසල තේ වලට හිමිකරුවෙකු ඉදිරිපත් නොවි ඇති පොලිසිය සඳහන් කරයි.

CIMG4963 CIMG4971