මාතලේ ඇල්කඩුව සෙම්බුවත්තේ වෑන් අනතුරින් තුවාල ලැබූ තවත් දෙදෙනෙක් පේරාදෙණිය රෝහලේදී මරුමුවට පත්වූහ.

මව සහ දියණිය එසේ මිය ගොස් ඇතැයි රෝහල් ආරංචි කියයි.

අනතුරින් මිය ගිය මුළු ගණන 6කි.