මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට ඉකුත් සිකුරාදා (05) වයස අවුරුදු 60 සම්පූර්ණ වූ අතර ඒ අනුව ඔහුට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යෑමට සිදුවී ඇත.
එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යඨවස්ථාවේ 19 වැනි සංශෝධනයට අනුව නව මැතිවරණ කොමිසම පත්වන තුරු ඔහුට මැතිවරණ කොමසාරිස් ධුරයේ රාජකාරි කළ හැකි බව දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.
ජනවාරි අට වැනි දා පැවැති ජනාධිපතිවරණය අපක්ෂපාතීව හා සාධාරණව පැවැත්වීමට ගත් උත්සාහ ගැන දේශප්‍රිය මහතාට බොහෝ දෙනෙක් තුති පුද කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදි වැඩ සිදුවන තැනක, එම වැරදි නවත්වන්න පගාව ගත්තොත් අහු වෙනවද? (බ)
සුබ උපන් දිනයක් මැකෝ! (නි)
ජේ.ආර් සහ රනිල් ට පසු මම දුටු තීක්ෂණ බුද්ධිය සහිත උපායශීලීම පුද්ගලයා මහින්ද දේශප්‍රියයි. සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩාකල් ඔබ ජීවත් වේවා! (නදී)
ඔබ ඉතා ඵඩිතර පුද්ගලයෙක්. (ස)
ගයාන් මහත්තයෝ කෙලින් වැඩ කරපු කොන්ද පණ ඇති මේ මහත්තයාව එක එක ගොබිලන්ගේ සම තත්වයට දාන්න එපා (බ)
මෙතුමාගේ සේවය රටට තවත් දුරටත් අවශ්‍යයි (නදී)
ජනමතයේ කැඩපත (ම)
අපේ කාලයේ දුටු කොන්ද පන තියෙන ශ්‍රේෂ්ට රාජ්‍ය නිලධරයෙක් .ඔබතුමාට දීර්ගායු ලැබේවා (ම)
සේවා දිගුවක් දීල තියා ගන්න වටිනා මහත්මයෙක්.(නදී)
මෙතුමා නිසා තනතුර බැබළුණා.දුෂ්කර කටයුත්තක් තමයි භාර ගෙන අකුරටම ඉටු කලේ . (කේ)
අනේ ඔබතුමා නම් යන්න එපා (නි)
ඔබ තුමා ගෞරවණිය රජ්‍ය සේවාවක් ඉටු කිරිම ගැන මාගේ හෘදාංගම ස්තුතිය දිර්ගායුෂ වෙවා (ම)
මිනිහ සාධාරණ කෙනෙක් (ම)
ඔබට යහපතක්ම වේවා! (නි)
මොහුට එහෙම කරන්න ශක්තිය ආවේ රටේ ජනතාවම චෞරයන්ට එරෙහිව නැඟීසිටි නිසයි. (නි)
යුක්තිගරුක රාජ්‍ය සේවකයෙකු ලෙස ඉතිහාස ගතවෙනු නියතය (ම)
ගයාන් මේ වගේ අභිමානවත් එඩිතර අපේ කාලයේ අපි දැකපු රත්රන් මනුස්සයෙක් හොර දේශපාලකයන්ගේ නම්වලට සසදන්න එපා එක මෙරටේ මුතුවන් අතලොසක් රජයේ සේවකයන්න්ට කරන අවනම්බුවක් (ම)
ඔබට මගේ සුබපැතුම්! (නි)
නිර්භීත මැකෝ , සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන තවත් බොහෝ කල් ඔබ ජීවත්වේවා! (නි)
සුබ උපන් දිනයක් වේවා! (නි)
මෙතුමා ඡන්දයට කලින් හරිම අමුතු කතා කිය කියා හිටියා. අපි හිතුවේ ඡන්දෙටත් ඒ ටිකම තමා කියලා. නමුත් ජනතා රැල්ලත් සමඟදෝ හරි කෙළින් වැඩ කළා. ඔබට අපේ ආචාරය! (නි)
සුබ උපන් දිනයක්! ආයු බෝ වේවා! (නි)
ඉන්න ඉන්න යන්න එපෝ! (නි)
අඩුම වශයෙන් ඊළඟ මැතිවරණය අවසන්වනතුරුවත් මෙතුමාගේ සේවය මේ රටට ලබාදීමට ඉඩදිය නොහැකිද? (නි)
රජයේ සේවකයකු උන මගේ පියාණන් හැමදාම වැඩකලේ රටේ මිනිසුන් වෙනුවෙන් මිස හොර පොලිටික්කන් වෙනුවෙන් නොවේ. එහෙම බලද්දී අපේ කාලේ අපිට තියෙන හොදම ජීව මාන ආදර්ශය ඔබතුමා. රටේ සාධාරණය වෙනුවෙන් හඩ නගන අපි හැමගේම අාශිර්වාද්‍ය ඔබටයි පියාණෙනි (නදී)
සුබ උපන් දිනයක් වේවා ඉන්න ඉන්න ඉන්න ඉන්න මොහුට එහෙම කරන්න ශක්තිය ආවේ රටේ ජනතාවම චෞරයන්ට එරෙහිව නැඟීසිටි නිසයි. ඔබට යහපතක්ම වේවා! (නදී)
මැකෝ යන ආදරණීය නමින් ඔබ අමතන්න ජනතාව පෙළඹීම ඔබට සතුටු වෙන්න පුළුවන් කාරණයක්. මහා බලවතාට බිය නොවී ජනතාවගේ පරමාධිපත්‍යය වෙනුවෙන් ඔබ කල උදාර මෙහෙයට සිරි ලක් ජනතාව ඔබ ට සදා ණය ගැතියි. දීර්ඝායුෂ ලැබේවා! (නදී)
ඇයි මෙතුමාගේ වයස විතරක් ප්‍රශ්නයක් වෙන්නේ? හැට පැනලා හොට බිම ඇනිලාත් ලොකු පුටුවල සමහරු වාඩිවෙලා හිටියේ. හැට පැන්නත් ඉලන්දාරියෙක් වගේ බය නැතුව කොන්ද කෙළින් තියාගෙන රාජකාරි කළ මෙතුමාව සේවා දිගුවක් දීලා තියාගන්න ඕනෑ නේද? (නි)
රාජ්‍ය සේවය උඩට නග්ගවා සියල්ලන්ගේම ගරු සැලකිලි අරන් දුන්න අතලොස්සක් රාජ්‍ය නිලධාර්න්ගෙන් එක්කෙනක්. ඔබ තුමා නිදුක් නිරෝගිව චිරාත් කාලයක් උපන් රටට මෙහෙවර කලයුතු කෙනෙක්. (ම)
මහින්ද ජනපති පත් කළේම අවංක නිලධාරීන්. (ම)
කිසිම විටක තරහෙන් කේන්තියෙන් ඉන්න කෙනෙක් නම් නෙවයි හරිම ප්‍රසන්න මහත්මයෙක් ඔබට දිගාසිරි (ම)
සුභ උපන් දිනයක් වේවා. සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩාකල් ඔබ ජීවත් වේවා! (බ)