තමා අත් අඩංගුවට ගැනීමෙන් වළක්වන ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගොනු කළ පෙත්සම අද පස්වරු 2.30ට ඊවා වනසුන්දර හා සරත් ද ආබෘෘ යන ශ්‍රේෂඨාධිකරණ විනිසුරුවරුන් හමුවේ අද විභාගයට ගැනීමට නියමිතය.
නීතිපති අද කරුණු දැක්වන බව දැනගන්නට ඇත.
නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ මාර්ගයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගොනුකළ මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස අගමැති, කැබිනට් මණ්ඩලය ඇතුළු 44 දෙනකු නම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd