දඹූලු ගබඩා පිරේ කිලෝවක් රුපියල් 90කට අද වන විට දේශිය ලොකු ලූනු කිලෝ ලක්ෂ 35ක් ගොවීන්ගෙන් මිලට ගෙන ඇතැයි ලංකා සතොස කියයි. දඹුල්ල කණ්ඩලම හා පැල්වෙහෙර 10 December 2014
ඡන්දය අස්සේ දකුණේ අනිවාර්ය ජංගම සේවයක් දකුණු පළාතේ ගුරු වැටුප් ප්රතිශෝධන හා ගැටළු සාකච්ඡා කිරීමට යැයි ගුරුවරුන් අනිවාර්ය ජංගම සේවයකට කැඳවා ඇතැයි ලංකා ගුරු සංගමය කි 10 December 2014
මෛත්‍රී වේදිකාවෙන් අරලිය මැදුරට විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් නැති බවත් එහෙත් ජනපතිවරණය අවසන් වනතුරු නිහඬ 10 December 2014
මොරටු සරසවිය කේලමෙක් හදා විකුණයි ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව ළඟදීම නියමුවන් රහිත ගුවන් යානයක් (කේලමා) ජාත්‍යන්තර වෙළඳපොළේ අලෙවියට ඉදිරිපත් කිරීමේ සැලසුම 10 December 2014
පෝටා වැල් කිලෝව දහදාහ ගානේ විකුණයි ඇඹිලිපිටියෙන් ගෙනා ගංජා කිලෝව රුපියල් දහදාහට විකුණන බවට පොලීසියට ඔත්තුවක් ලැබුණේය. හොරණ පැත්තේ බස් නැවතුම්පොළට එන්නැයි ඇඹි 10 December 2014
මහමෙව්නා මහ සෑය වන පස මලින් පිදුම් ලබයි පසුගිය උඳුවප් පුන් පොහෝ දා (06) මාලඹේ, පිට්ටුගල බුදු-පසේබුදු-අරහන්තක මහා විහාර පරිශ්‍රයේ සිරි ඝටීකාර සෑ මළුවේ දී සිරි ඝටීකාර මහා සෑ ව 10 December 2014
ජනමාධ්‍ය සමුළුවට මෛත්‍රීපාලත් එයි කොළඹ ධර්ම විජය පදනම් ශාලාවේ පැවැත්වෙන ජනමාධ්‍ය වේදීන්ගේ ජාතික සමුළුවට ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා මීට ටික වේලාවක 10 December 2014
සුපිළිපන් සම්මාන ලබති අයුක්තියට අසාධාරණයට සහ දුෂණ වංචා වලට එරෙහිව නැගී සිටින මිනිසුන් ඇගැයීමේ අරමුණින් ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංක 10 December 2014
‘විස්ඩන්’ දැන් ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් කි්රඩාවටම වෙන්වූ ලෝකයේ පළමු වැනි වාර්ෂිකය වන ‘විස්ඩන්’ සඟරාවේ ඇතුළත් විශේෂාංග කියැවීමේ අවස්ථාව අද සිට ශී් 10 December 2014
වෑන් ලොරි ගැටුමෙන් දෙදෙනෙක් මරුට නිට්ටඹුව රදාවඩුන්නේදී අද අලුයම වෑන් රියක් හා ලොරියක් ගැටී ළදරුවෙකු ඇතුළු දෙදෙනෙකු මිය ගොස් 13 දෙනෙක් තුවාල ලදහ. වෑන් රිය රාගල සිට 10 December 2014
උතුරු මාර්ගයේ දුම්රිය ගමන් අරඹයි පීලි පැන තිබූ උතුරු දුම්රිය මාර්ගය අද(10) උදේ 5.30 ට පමණ පීලි ගත කළ බවත් දැන් අනතුරක් නොමැති බවත් දුම්රිය පාලක මැදරිය කියයි. 10 December 2014
දුම්රිය පීලි පනී : අලි දෙන්නාත් මරුට අඹන්පොළ කාසිකොටේදී අවුරුදු තුන හා හයක වයසැති පැටවුන් දෙදෙනෙක් අඟහරුවාදා මැදියම් රැයේදී දුම්රියේ ගැටීමෙන් දුම්රිය පීලි පැන ඇ 10 December 2014
වීසා නැති සංචාරකයෝ - 17 වල්ගය පත් කරමින් දුක්මුසු විලාපයක් වැනි මහ හඬක් නගන ලතෝනි කොහා ඉන්දියාව නිජබිම කරගත් පක්ෂි විශේෂයකි. ඉග්‍රීසි බසින් ඉන්දියන් ප්ල 09 December 2014
අපේ යාළු මාළුවෝ - 17 ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් අල්ලා කොළඹට ගෙන එන මේ රතු පැහැති ගල් මාළු විශේෂය මෙතෙක් හමුවී ඇත්තේ ශ්‍රී ලංකාව අවට මුහුදෙන් පමණි. ග 09 December 2014
රැඳවුම් කඳවුරේ සිටියත් විභාගය ලියති සිරකරුවන් වෙනුවෙන් වෙන් වු එකම පාසල වන වටරැක සූනිත විද්‍යාලයයේ ඉගෙනුම ලබන රැදැවියන් 16 දෙනකු අද අපොස (සාපෙළ) විහාගය සඳහා පෙනී සි 09 December 2014
සී.අයි.ඩීය රාවය නීතීඥයා එළියට දමයි රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානි නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍ර වාකිෂ්ට මහතාට රාවය පුවත්පතින් අපහසුතාවක් සිදු වූ බවට කළ පැමිණිල්ලක් 09 December 2014
සිදුහත් උපන් තැන විභාග අංශයත් නොදනී? අපෝස සාමාන්‍ය පෙළ විභාගයේ අද(09) පැවැති බුද්ධ ධර්මය ප්‍රශ්න පත්‍රයේ පළමු බහු වරණ ප්රශ්නය ගැටළු සහගත බව සිසුහු සහ ගුරුවරු පවසති. 09 December 2014
ෆියොරෙන්සෝලා නත්තල 28 (ෆියොරෙන්සෝලා ඉතාලියේ සිට ) - ඉතාලියේ ෆියොරෙන්සෝලා නගරයේ නත්තල් උත්සවය මෙවරද දෙසැම්බර මස 28 වැනි දින පැවැත්වෙන බව ෆියොරෙන්සෝල 09 December 2014
වයිකෝත් පිල් මාරුවක ශ්‍රි ලංකාව පිළිබඳව ඉන්දීය මධ්‍යම රජයේ ප්‍රතිපත්ති පිළිගත නොහැකි බව පවසමින් තමිල්නාඩු එම්.ඩී.කේ.පක්ෂයේ නායක කොටි හිතවාදී වයිකෝ 09 December 2014
විදුලි කණුවට නැගලා මහ ජරමරයක් පිටකොටුවේ විදුලි කණුවකට නැඟුණු පුද්ගලයකු බිමට ගැනීම සදහා ගිනි නිවන හමුදාව ගෙන්වු බව පොලීසිය කියයි මොහු සිටින ස්වාභාවය අනු 09 December 2014
මේනකට වැඩියෙන්ම ගැලපෙන පෙම්වතිය මමයි නෙහාරා සහ මේනක විවාහයෙන් පසුව පුවත්පත් පිළිසඳරවලට එක්වූයේ නැති තරම්ය. එහෙත් ඒ නිහඬතාවය බිඳ හැර නෙහාරා සඳැල්ල සමග කතා බහකට 09 December 2014
විපක්ෂ රැල්ල මහනුවරට විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මංගල ජන රැලිය අද (9) සවස මහනුවර මධ්‍යම වෙළඳපොළ භූමියේදී ඇරඹිණි. රැලිය ආරම්භ වීමටත 09 December 2014
බර කිරද්දී තරාදිය කැඩේ කන්තලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයයේ ළදරු සායනයේදී බර කිරද්දී දෙමාසයක දරුවකු තරාදියේ බෑගය කඩා වැටී බිමට වැටුණු බවත් දරු 09 December 2014
වායු ගෝලයේ කැළඹිලි දිවයින ආසන්නයේ පවතින වායුගෝලීය කැළඹිලි ස්වභාවය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 09 December 2014
සල්ලිවලට යට නොවන බව තිස්ස අත්තනායක කියයි තමන් මුදලට කිසි දිනක ප්‍රතිපත්ති පාවා නොදෙන බවත්, මහින්ද රාජපක්ෂ ජනපතිට සහාය දුන්නත් තවමත් තමා එජාප සාමාජිකයකු බවත් එජාපයේ හිටපු 09 December 2014
සරසවි ඇදුරුවරු වෝඩ් පෙදෙසේ මෙරට අධ්‍යාපන ක්ෂේත්රයට දළ දේශිය නිෂ්පාදනයෙන් 6%ක් වෙන් කැර ගැනීම, විශ්ව විද්‍යාල ක්රමයේ යහ පාලනය තහවුරු කිරීම,පෞද්ගලි 09 December 2014
ජනපති විශේෂ ගුවන් යානයකින් දකුණු ඉන්දියාවට යයි මහින්ද රාජපක්ෂ ජනපති විශේෂ ගුවන් යානයකින් දකුණු ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ සුප්‍රසිද්ධ තිරුපති කෝවිලට ගිය බව දැන ගන්නට ඇත. 09 December 2014
අපොස දරුවන්ට කැළණියේ බෝධි පූජා අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසු දරුවන්ට සෙත් පතා ඔවුන්ගේ මව්පියෝ ද සහෝදර සහොදරියෝ ද කැළණිය රාජමහා විහාරස්ථනයේ ආශිර්වාද 09 December 2014
මැකෝ මෛත්‍රීට කොත්මලේ පිට්ටනිය දෙයි ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 14 වැනි දා පැවැත්වීමට නියමිත රැළිය සඳහා කොත්මලේ නව නගරය 09 December 2014
කුකුළා මිනී මරයි කුඹුරේ වැපිරීමට සකස් කළ පැල වී කුකුළන් කෑවේයැයි කියන සිද්ධියක් මත අසල් වැසියන් අතර ගැටුමකින් තරුණයකු මිය ගොස් තිදෙනෙක් පිහි ඇනුම් 09 December 2014
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026