‘පිල් මාරුව පාදඩ වැඩක්‘ වසන්ත අලුවිහාරේ කියයි ‘‘අද පිල් මාරුව පාදඩ දේශපාලනයක් බවට පත් වෙලා. සල්ලි, තනතුරු, වරදාන හා වරප්‍රසාදවලට පිල් මාරු කරනවා. මගේ පියා ඇලික් අලුවිහාරේ පක් 08 December 2014
සන්ධානයේම දෙපිරිසක් ගැටෙති? කුඩා වැල්ල ධීවර වරාය පාරේ මැදබෝ කොටුව අසල සන්ධානයේ ජනපතිවරණ ප්රචාරක කාර්යාලයකට මැර ප්‍රහාරයක් එල්ලවී ඇතැයි තංගල්ල පොලිසියට පැ 08 December 2014
‘කවුද එහෙම කියන්නේ? මගේ එහෙම අදහසක් නෑ‘ තමා ආණ්ඩුවට සම්බන්ධ වීමට යතියි පැතිර යන කතාවල සත්‍යතාවක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා එසැණට කීවේය. ‘කවුද 08 December 2014
කැටගොඩත් මහින්ද ගොඩට ප්රජාතන්ත්රවාදී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැඩගොඩ මහතා මහින්ද රාජපක්ෂ ජනපති හමුවීමට අරලිය ගහ මැදුරට ගියේය.   08 December 2014
කඩ දෙකකට ගල් ප්‍රහාරයක් අලුත්ගම දර්ගා නගරයේ කඩ දෙකකට අද අලුයම ගල් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත. 08 December 2014
ගම්පොළ අලි ගෙදරකට ගහලා මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් මහනුවරදී පැවැත්වීමට නියමිත රැස්වීම පිළිබඳව ප්‍රදේශවාසීන් දැනුම්වත් කරමින් සිටියදී ගම්පොළ ස 08 December 2014
ලක් කතට ඉතාලි හෙළ සුසානයක් වේ ඉතාලියේ විචෙන්සා නගරය ආසන්නයේ ඇති සාන්ත මිකේලේ දි බස්සානෝග්රාමයෙහි දී හයවැනි සෙනසුරාදා පනස්පස් හැවිරිදි ලාංකීක කාන්තාවක අන 08 December 2014
එප්පාවල මැරයෝ තවම නිදැල්ලේ එප්පාවල පැවැති වීදි නාට්‍යයක් වාර්තා කිරීමට ගිය තාමට පහර දුන් මැරයන් හා සමාදාන වූ බවට පැතිර යන කතාව අසත්‍යයක් බවත්, දින දෙකක් ග 08 December 2014
සබරගමු සභා නායක මෛත්‍රී පැත්තට යයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභික සහ සබරගමු පළාත් සභාවේ සභා නායක හිටපු ඇමැති ජයතිස්ස රණවීර මහතා විපක්ෂයේ පොදු අපේක්ෂක 08 December 2014
‘ලේකම්ට ලේකම්; මහ කජ්ජක් නොවේ‘ - මහින්ද නාමයෝජනා බාර දුන් ප්‍රධාන අපේක්ෂකයෝ දෙදෙනා මැතිවරණ මහ ලේකම් කාර්යාලයයෙන් එළියට එද්දී මාධ්‍යයට අදහස් දැක්වූහ. මහින්ද රාජපක්ෂ 08 December 2014
මැතිවරණය නිරීක්ෂණයට පොදු රාජ්‍ය මණ්ඩලයෙනුත් එයි පොදුරාජ්‍ය මණ්ඩලය ඇතුළු පිළිගත් සංවිධාන තුනක මැතිවරණ නිරීක්ෂකයනට මෙවර මැතිවරණයේ නිරීක්ෂණයට එන්නැයි අරයුම් කර ඇතැයි මැතිවරණ 08 December 2014
තිස්ස අත්තනායක ආණ්ඩුවට ආ බව ජනපති කියයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා සන්ධානයට එක්වූ බව මහින්ද රාජපක්ෂ ජනපති රාජගිරියේ මැතිවරණ කාර්යාලයය අසල දී පැවසීය. 08 December 2014
බඳින තුවක්කුව පත්තුවී පීසී රෝහලේ තබ්බෝව අභය භූමියේ හොර කසිප්පු තිප්පොළක් වැටලීමට ගිය පොලිස් කොස්තාපල්වරයකු බඳින තුවක්කුවක් පත්තුවී තුවාල ලැබූ බව පොලිසිය කියයි. 08 December 2014
මහින්ද/ මෛත්‍රී විරෝධතා දෙකම ඉවතට සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට හා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ඉදිරිපත් කළ විරෝධතා දෙකම මැතිවරණ කොමාසරිස් 08 December 2014
‘ඡන්ද නීති කඩන්න එපා‘ ඡන්ද නීති නොකඩන්නැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සියලු අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියේය. නාමයෝජනා බාර දීමෙන් පසු අප 08 December 2014
රබර් පොල් කටුවේ මදුරුවෝ රබර් කිරි එකතු කැරෙන භාජනවල ජලයේ මදුරු කීටයන් බෝවීමට ඉඩදීම සම්බන්ධයෙන් වරද පිළිගත් චන්ද්‍රානි අල්ගමට මහර ප්‍රධාන මහේස්ත්‍රාත් 08 December 2014
තිස්ස අත්තනායක අලියා පිටින් බහී එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක එම පදවියෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායකත්වයට භාරදී ඇතැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් මාධ් 08 December 2014
ජනපති එයි සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ ජනපති මින් මද වේලාවකට පෙර රාජගිරියේ මැතිවරණ කොමසාරිස් කාර්යාලයයට ගියේය. ශිරන්ති රාජපක්ෂ මහත් 08 December 2014
එජාප දෙන්නෙක් රජයට? එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු සහ රජරට මන්ත්‍රීවරියක එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වීමට යතියි දේශපාලන ආරංචි මාර්ග කියයි.   08 December 2014
ලංගම බසය අධිවේගි මගේ කණු 26ක් කඩයි මතුගම පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළු වූ වූ බසයක් බණ්ඩාරගම හරියේදි පාර අයිනේ වූ කණු 26 කඩාගෙන ගොස් ඇතැයි අධිවේගි මාර්ග පොලිසිය කිය 08 December 2014
19 දෙනෙක් එති අද (08) පෙරවරු 10.40 වන විට නාමයෝජනා බාර දීම සඳහා අපේක්ෂකයෝ 19 දෙනාම මැතිවරණ මහ ලේකම් කාර්යාලයයට පැමිණ සිටියහ. (ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙ 08 December 2014
මෛත්‍රීපාල සිරිසේන රාජිත සමඟ එයි ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බාර දෙන අද (08) රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයය අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබේ. පාර්ලිමේන්තු 08 December 2014
මෛත්‍රී හිතවතාගේ ගෙට බෝම්බ ගහලා සන්ධානසයෙන් ඉවත්ව පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය පළ කිරීමට ඉදිරිපත්වූ දංකොටුවේ පුද්ගලයකුගේ නිවසට අද අලුයම බෝම්බ ගස 08 December 2014
තරුණයා මරා දාලා ගාල්ල, කලේගාන හන්දියේ දී කපා කොටා ඝාතනය කළ තරුණයකුගේ (24) මළ සිරුරක් පොලිසිය අද (7) සවස සොයා ගෙන ඇත. සිරුර කරාපිටිය රෝහලේ තබා ඇත. 07 December 2014
ආදාහනාගාරය ගිනි ගනී ගාල්ල, දඩල්ල ආදාහනාගාරයේ ඇතිවූ ගින්නකින් එහි වහලට හානි සිදුවී ඇතැයි පොලිසිය කියයි. සවස 5.30 අවසන් මරණය දැවීමෙන් පසු ගින්න හට ගෙන ඇත 07 December 2014
මන්ත්‍රී රියට ගහලා ? පාර්ලිමේන්තු මන්ත්‍රී උනයිස් ෆාරුක් මහතාගේ වාහනයට ඔහුගේ බොරැල්ල කොටා පාර පිහිටි නිවස අසලදී පහරදී අලාබ හානි සිදුකර ඇතැයි පොලිස 07 December 2014
ජනපතිට ජය පතා පොල් ගසයි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් පී. ද සිල්වා ඇතුළු ප්‍රාදේශීය සභා සහ පළාත් සභා නියෝජිතයන් එක්ව ගාල්ල රත්ගම ආසනය 07 December 2014
තමිල්නාඩු ධීවරයෝ ලංකා මුහුදට නොඑති ජාත්‍යන්තර මුහුදු සීමාව ඉක්මවා ලංකා මුහුදු තීරයට ඇතුළුවීමෙන් වැළකීමට ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තයේ දිස්ත්‍රික් 6 ක ධීවරයෝ තීරණය 07 December 2014
ජනරාල් වීරසූරිය ට ලෙඩක් ? මෙරට හිටපු යුද හමුදාපතිවරයකු වූ ජනරාල් ශ්‍රී ලාල් වීරසූරියට එරෙහිව දකුණු අප්‍රිකා දෙමළ සම්මේලනය යුද අපරාධ චෝදනා ඉදිරිපත් කර තිබ 07 December 2014
නාම යෝජනා සඳුදා ලබන ජනවාරි 8 වැනිදාට නියමිත ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී සඳුදා (8) පෙරවරු 9 සිට 11 දක්වා 07 December 2014
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026