මහින්ද රාජපක්ෂ මහතා අගමැති වූ පසු මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ට ගල් ගසා මරා දමන තුරු බලා සිටින බවට තිස්සමහාරාම වීරවිලදී ප්‍රකාශ කළැයි කියනන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි දකුණු පළාත් ඇමැති ඩී. වී. උපුල් රුපියල් විසි පන් දහසක මුදල් හා රුපියල් දස ලක්ෂය බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
අධිකරණයේ අවසරයකින් තොරව එතෙර ගමන් ද තහනම් කැරිණි.
වීඩියෝ - ලහිරු හර්ෂණ





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලට හිරබත් කාල පුරුදු නැතුව ඇති.එකනේ ඇප මත මුදා හරින්නේ.පොඩි එකෙක් කිව්වනම් නම් මෙලහටත් හම ගහලා.(ම)
අපි එහෙම මෙහෙම කළා නම්.... (නි)
ඉසුරන්දි,කියුවත් කරන්න බැරිබව කවුරුත් දන්නවා. (බ)