වනවාසල දුම්රිය අනතුර: මාර්ග විතරක් ලක්ෂ 17ක පාඩුවක් වනවාසල දුම්රිය අනතුර හේතුවෙන් දුම්රිය මාර්ග පද්ධතියට ලක්ෂ 17කට ආසන්න හානියක් සිදු ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි... 2 hours ago
Y නිසාද් · 1 hour ago මඩ, ගැසීම සාමාන්‍යයෙන් සුවකළ නොහැකි භයානක රෝගයක් වන ඊර්ෂියාවෙන් පෙළෙන්නන් ළඟ දකින්ට තියෙනවා. කවුරුවත් ඒවා ගණන් ගන්ට එපා. ඔබට මගේ සුභ පැතුම්. (ම) Reply 0
Y පාලිත පෙරේරා · 1 hour ago ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි ඉතිහාසයේ ප්‍රථමවරට උඩු ගුවනේ සිට ගෙන ආ සජීව විස්තර ප්‍රචාරය වූ "සෙවන අත් " විස්තර ප්‍රචාරය ගෙන එන්න පිහිට වූ හෙලිකොප්ටෙර් යානය පැද වුයේ ගගන් බුලත්සිංහල ය .ඒ 1986 දෙසැම්බර 21 වෙනි දා උදේ 7.15 සිට 8.15 දක්වාය. විස්තර ප්‍රකාශකයන් වූයේ මා හා දිවංගත ප්‍රේමකීර්ති ද අල්විස් ය . ගගන් ට තෙරුවන් පිහිට පතමි . Reply 0
Y පෙරේරා · 1 hour ago රොහාන් හදන්නේ මේ ආණ්ඩුවෙන් දුෂිත නිලධාරියෙක් ගුවන් හමුදාපති කර කියලා අඟවන්න. අමු බොරු කියන්න එපා. එතුමාට විරුද්ධව කිසිම චෝදනාවක් නෑ.(ම) Reply 0
Y මනුල · 1 hour ago මෙයාලට ඉන්න තරම් සේවකයෝ ආරක්ෂක ලේකම්ටවත් නැතුව ඇති හොයලා බලන්න කියන් එන්නවද කියල පුළුවන් නම් (ම) Reply 0
Y දිමුත් · 1 hour ago මෙතුමාගේ සම්බන්ධයක් ඇතැයි කටකතා පලවුණත්, ඒ එකකක්වත් ඔප්පු වෙලා නැහැ. ඒ නිසා මඩ ගහන එක වැරදියි.(ම) Reply 0
Y ආදී නාලන්දීය කනිෂ්ක · 1 hour ago චෝදනා ඇත්නම් අධිකරණයේදී ඔප්පුකර පෙන්වනු විනා තැනින් තැන මඩ ප්‍රහාර එල්ල කිරීම නියම මහත්වරුන්ට නොගැලපෙන දෙයක් යයි තරයේ විශ්වාස කරමු... ගගන් බුලත්සිංහල මතිදුනි ඔබට සුබ පැතුම්... (ම) Reply 0
Y ටිකිරි · 1 hour ago අදහස් කියවන කොට හිතෙන්නේ මේ කට්ටිය එෆ්සීඅයිඩී එකට නම් ගොඩක්ම සුදුසු බවයි (බ) Reply 0
Y මහේෂ් · 1 hour ago පාසැල පදනම් කරගත් ක්‍රමවේදය මත තනතුරු පිරිනැමීම වහාම නැවතිය යුතුය. එය මානසික ලෙඩකි, (ම) Reply 0
Y චමත් ඉතාලිය · 1 hour ago ආදී නාලන්දියෙක් .... අපේ නාලන්දාවේ නමට නොකැළැල් සේවයක් ඔබෙන් සිදුවේවි .... ඔබට සුබ පතමි .(ම) Reply 0
Y අශාන් · 1 hour ago පසුගිය දිනවල සහ අද ලංකා ඉනිවුස් කියවන්ඩ. සාක්ෂි සහිතව සියල්ල එහි ඇත. (ම) Reply 0
Y ගංගා · 1 hour ago පොඩි කාලේ ඉඳලම අහසේ යන්න ආස ඇති, එ්කනේ ගගන් කියල නම දාල තියෙන්නේ. පොඩ්ඩක් හොරකම් කරලා ඇති. ගණන් ගන්න එපා..(බ) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මඩ, ගැසීම සාමාන්‍යයෙන් සුවකළ නොහැකි භයානක රෝගයක් වන ඊර්ෂියාවෙන් පෙළෙන්නන් ළඟ දකින්ට තියෙනවා. කවුරුවත් ඒවා ගණන් ගන්ට එපා. ඔබට මගේ සුභ පැතුම්. (ම)
බැන්ද ධජා සිරි ලක්දිව මන්දිර සිරියෙනි සුදිලේ බෝ...(බ)
ඔබ තුමාට අපගේ උණුසුම් සුභ පැතුම්.(හේ)
ශ්රී ලංකාවේ ගුවන් විදුලි ඉතිහාසයේ ප්‍රථමවරට උඩු ගුවනේ සිට ගෙන ආ සජීව විස්තර ප්‍රචාරය වූ "සෙවන අත් " විස්තර ප්‍රචාරය ගෙන එන්න පිහිට වූ හෙලිකොප්ටෙර් යානය පැද වුයේ ගගන් බුලත්සිංහල ය .ඒ 1986 දෙසැම්බර 21 වෙනි දා උදේ 7.15 සිට 8.15 දක්වාය. විස්තර ප්‍රකාශකයන් වූයේ මා හා දිවංගත ප්‍රේමකීර්ති ද අල්විස් ය . ගගන් ට තෙරුවන් පිහිට පතමි .
ගගන්කියල ඔහුට නම තිබ්බේ එයා මෙලොවට බිහි උනේ ගුවනේදී (ම)
අනාගතය සාර්ථක වේවා ඔබට සුබ පැතුම් .(ම)
කොහෙන්ද අප්පේ ඔය නම හොයාගත්තේ? තනතුරටම ගැළපෙනවා (නි)
ආදී නලන්දීයන්ගෙන් උණුසුම් සුබ පැතුම් !!!(ම)
රොහාන් හදන්නේ මේ ආණ්ඩුවෙන් දුෂිත නිලධාරියෙක් ගුවන් හමුදාපති කර කියලා අඟවන්න. අමු බොරු කියන්න එපා. එතුමාට විරුද්ධව කිසිම චෝදනාවක් නෑ.(ම)
මෙයාලට ඉන්න තරම් සේවකයෝ ආරක්ෂක ලේකම්ටවත් නැතුව ඇති හොයලා බලන්න කියන් එන්නවද කියල පුළුවන් නම් (ම)
ඉදිරි අනාගත දැක්ම සාර්ථක වේවා.(ම)
මෙතුමාගේ සම්බන්ධයක් ඇතැයි කටකතා පලවුණත්, ඒ එකකක්වත් ඔප්පු වෙලා නැහැ. ඒ නිසා මඩ ගහන එක වැරදියි.(ම)
පතමි සුබ අනාගතයකට ආසිරි.(ම)
ඔබට උණුසුම් සුභ පැතුම්! (නි)
ඔබතුමාට දීප්තිමත් අනාගතයක් පතමි (නි)
අවංක වන තරමට රටට වැඩ දායකයි.සුබ පැතුම්.(ම)
චෝදනා ඇත්නම් අධිකරණයේදී ඔප්පුකර පෙන්වනු විනා තැනින් තැන මඩ ප්‍රහාර එල්ල කිරීම නියම මහත්වරුන්ට නොගැලපෙන දෙයක් යයි තරයේ විශ්වාස කරමු... ගගන් බුලත්සිංහල මතිදුනි ඔබට සුබ පැතුම්... (ම)
අදහස් කියවන කොට හිතෙන්නේ මේ කට්ටිය එෆ්සීඅයිඩී එකට නම් ගොඩක්ම සුදුසු බවයි (බ)
මෙතුමා ගැන වෙබ් අඩවි වල තියන දේවල් ඇත්තක් කියලා ඔප්පු වෙන්නෑ (ම)
එතුමාගේ අනාගතේ නම් දීප්තිමත් වෙයි.(ම)
පාසැල පදනම් කරගත් ක්‍රමවේදය මත තනතුරු පිරිනැමීම වහාම නැවතිය යුතුය. එය මානසික ලෙඩකි, (ම)
ආදී නාලන්දියෙක් .... අපේ නාලන්දාවේ නමට නොකැළැල් සේවයක් ඔබෙන් සිදුවේවි .... ඔබට සුබ පතමි .(ම)
පසුගිය දිනවල සහ අද ලංකා ඉනිවුස් කියවන්ඩ. සාක්ෂි සහිතව සියල්ල එහි ඇත. (ම)
නිකන් ඉන්න බෑනේ මොනා හරි බොරු දාලා හොඳ අය ඇතුළට යවන්නමයි ට්‍රයි එක (බ)
පොඩි කාලේ ඉඳලම අහසේ යන්න ආස ඇති, එ්කනේ ගගන් කියල නම දාල තියෙන්නේ. පොඩ්ඩක් හොරකම් කරලා ඇති. ගණන් ගන්න එපා..(බ)