හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු පිරිසට ඇප දෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අඟහරුවාදා (16) තීරණයක් දෙන බව ලලිත් ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය අද (15) ප්‍රකාශ කළේය.
විනිසුරු මඩුල්ලේ සරෝජිනී වීරවර්ධන මහත්මිය සහ අමේන්ද්‍ර සෙනෙවිරත්න මහතා සෙසු සාමාජිකයෝ වෙති.
ව්‍යාපාරික සියාම් ඝාතනයට සැකපිට වාස් ගුණවර්ධන ඇතුළු පිරිස අවුරුදු දෙකක කාලයක් රිමාන්ඩ් භාරයේ තැබීම හේතුවෙන් ඔවුන්ගේ නීතිඥවරු අධිකරණයෙන් ඇප ඉල්ලා සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවරුදු දෙකකට වඩා තියාගන්න බැහැ කියලා විනිශ්චය මණ්ඩලය තව කාගෙන් හරි අහන්න ඉන්නවද? (ම)
ඔව් ඔව් මැති ඇමති හොර දාමරිකයන්න්ට ඇප දුන්නාට අනිත් යට එහෙම ඇප ගන්න බෑ.(ම)
මම නම් කියන්නේ ඇප දෙන්න කියලයි (නි)
ඔන්න එය මෙයාවත් එළියට දාන්න අනේ පව් නේ (ම)
වාස් මහත්තයා ළඟ තියෙන සාක්කි තොරතුරු හරිම වැදගත්. ඇප දීලා ප්‍රසන කරලා බැලුවොත් නියම තොරතුරු ගොඩාක් දැනගන්න පුළුවන්. (ම)