වීසා නැති සංචාරකයෝ - 14 දිලිසෙන නිල් පැහැති උඩු කයක් හා දිලිසෙන කළු පැහැති යටි කයක් සහිත මේ අලංකාර පක්ෂියා හඳුන්වන්නේ නීල රාජයා නමිනි. නීල රාජ විශේෂ දෙකක් 05 December 2014
එජාප ජාතික තරුණ සම්මේලනය මුත්තයියා පිටියේදී ජාතික යොවුන් පෙරමුණේ ජාතික තරුණ සම්මේලනය කොළඹ මුත්තයියා ක්‍රීඩාංගණයේදී අද (05) පැවැත්විණි. එජාප නායක රනිල් වික්‍රමසිං 05 December 2014
කටුනායක නත්තල් තෑග්ග ‘‘චෙරි‘‘ කාරයක් ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා ) සමාගම වාර්ෂිකව පවත්වන නත්තල් වෙළඳ සැණකෙළිය මෙවරද 2014/2015 වර්ෂය සඳහා නිල වශයෙන් ආරම් 05 December 2014
මාවතගම ප්‍රා සභාපතිටත් ඇප අවයඹ පළාත් විපක්ෂ නායක ජේ සී අලවතුවල මහතාගේ රිය පෙළට මාවතගමදී පසුගිය විසි එක් වැනිදා පහර දුන්නැයි කියන මාවතගම ප්‍රාදේශිය සභාපත 05 December 2014
මහ ඇමැතිගේ අභියෝගය බාර ගනී බස්නාහිර පළාත් සභාවේ විපක්ෂය යනු පක්ෂ ගණනාවක් බවත් හැකිනම් එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍රවරුන් ආණ්ඩුවට ගන්නා ලෙසත් එසේ කරන බවට මහ 05 December 2014
හිටපු උප ඇමැතිට කෝටි 25ක පගාවක් දෙන්න හදලා ‘‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කළ ප්‍රබලයකු රජයට සම්බන්ධයි. මා පක්ෂයෙන් ඉවත් වු පසු එක්තරා සභාපතිවරයකු මගේ කොළඹ නිවසට පැමි 05 December 2014
කොළඹ කටවුට් තිබ්බොත් නඩු ජනාධිපතිවරණයට නාම යෝජනා බාර දෙන ලබන සඳුදා (8) ට පෙර කොළඹ නගරයේ ප්‍රදර්ශනය කර තිබෙන නිතී විරෝධි කටවුට් හා මැතිවරණ ප්රචාරක පුවරු ඉ 05 December 2014
කුඩම්මාගේ සැලිකිලි ගැන මර්වින් කියයි එන්න එන්න රජයෙන් මට තිබෙන සැලකිලි කුඩම්මාගේ තත්ත්වයට පත්වේ ගෙන ආවා. ඒත් මම මහින්ද චින්තනය අදටත් ක්‍රියාත්මක කරන්නේ යැයි මහජන සම්බ 05 December 2014
බස්නාහිර මහ ඇමැති උදම් අනයි බස්නාහිර පළාත් සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු ආණ්ඩු පක්ෂය හා එක්වෙතියි පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතු 05 December 2014
අම්මා මතක් කළ සැරයන් හරිලු? පානදුර පොලිස් කොට්ඨාසයේ ඉංගිරියේදී පොලිස් රථ වාහන අංශයේ නිලධරයකු, මාර්ග නීතී කැඩු බව කියන රියදුරකු හා ඔහුගේ සහායකු සමඟ බැ 05 December 2014
නිල්මිණි තෙන්නකෝන්ට යළිත් මව් පදවිය අම්මා. පුන් පොහොයදා පුන්සරා සඳ මෙන් පැහැදුල් ය. අම්මා කදුරුගමු ඔයේ සීතල දියකදුර මෙන් සීතලය. අම්මා, පැහැදුල 05 December 2014
දහ අටක් ජනපති පෝලිමේ ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 16 ක අපේක්ෂකයෝ හා ස්වාධීන අපේක්ෂකයෝ දෙදෙනෙක් අද (5) වන විට ඇප මුදල් තැන්පත් කර තිබූ 05 December 2014
හෙට (6) වැසි ඇති වීමේ ඉඩකඩ වැඩී වැසි ඇතිවීමේ හැකියාව ක්‍රමයෙන් වැඩි වෙමින් හෙට (06) සිට දිවයිනේ නැගෙනහිර කොටසේ වැසි සහ අනෙකුත් ප්‍රදේශවල අපරභාගයේදී ගිගුරුම් සහිත 05 December 2014
තිබ්බේ වඳුරට : වැදුණේ දරුවට කළුතර දොඩම්ගොඩ වත්තකට ආ වඳුරන් එළවීමට මවක වායු රයිෆලයෙන් තැබු වෙඩිලක් වැදී මාස පහක දියණිය රෝහල් ගත කරනු ලැබීය. වඳුරන් ඉලක්ක කර ව 05 December 2014
බ්‍රිග්‍රේඩියර් /මේජර්ලා මැරයෝ වෙති ටිපර් රථයක් සිය මෝටර් රථයේ වැදුණේයැයි කියන සිද්ධියකින් පසු විශ්‍රාමික බි්රගේඩියර්වරයකු පහරදුන්නේ යැයි ටිපර් රථ රියද 05 December 2014
ප්‍රා මන්ත්‍රීත් වීදි නාට්‍යයට ගහයි අතුරුදන් වූවන්ගේ යැපෙන්නන්ගේ සංවිධානය ඇතුළු සිවිල් සංවිධාන 20 ක පමණ සහභාගීත්වයෙන් එප්පාවල නගරයේ පැවති ‘වීදියේ විරෝධය‘ වැඩසටහන 05 December 2014
පෝයට ඉරිදට ටියුෂන් එපා : සඟරුවන උපවාසයේ පොහෝය දිනයන්හි සහ ඉරිදා දිනයේ උපකාරක පන්ති නතර කරන ලෙස ඉල්ලා බිම් පොකුණ රාජ මහා විහාරාධිපති පොතානේගම ආනන්ද හිමි ඇතුළු ස්වාමින් වහ 05 December 2014
බ්‍රිගේඩියර් ටිපර් රියදුරාට ගහලා ? හෝමාගම පිටිපනදී ටිපර් රියදුරකුට පහර දුන්නැයි කියන බ්‍රිගේඩියර්වරයකු ගැන පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත. ටිපර් රිය බ්‍රිගේඩිය 05 December 2014
මාතලේ අලි පැටියෙක් බුලත් කොලේ එතේ මාතලේ ප්‍රාදේශිය සභාවේ මාසික මහා සභාව පැවැත්වෙන අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කේ බී හේරත් මහතා අද (05) එක්සත් ජනතා නිද 05 December 2014
කොටියාට අසුවූ දරුවන් ඉල්ලා උතුරේ උද්ඝෝෂණයක් තම සැමියා වන හිටපු කොටි ප්‍රබලයකු වන එලීලන් සොයා දෙන ලෙස ඉල්ලා ඔහුගේ බිරිය උතුරු පළාත් සභා මන්ත්‍රීනි ආනන්දි ශෂිදරන් මුලතිව් දිස 05 December 2014
අපේ යාළු මාළුවෝ - 14 හිස මත ඇති සුදු පැහැති ලපයත් සිරුරේ ඉරි පිහිටීමත් හේතුවෙන් සාමාන්‍ය වහරේ ඉරි හඳයා නම් වී ඇති මේ කුඩා මත්ස්‍යයා අද දැඩි සේ වඳවීයාම 05 December 2014
කාරයක් බොල්ගොඩ ගඟේ බොල්ගොඩ ගඟේ මඩපාත තුඩුව තොටුපළට වැටී තිබූ කාරයක හිමිකරු සොයා ගැනීමට පොලිසිය වෙහෙසේ. හමුදා උත්සවයකට සහභාගීවීම සඳහා සාමාන්‍ය වැ 05 December 2014
කරුණාවයි! කරුණාවයි!! සමන් දෙවිදු කරුණාවයි ලබන වෙසක් පෝය දක්වා වන ශ්‍රී පාද වන්දනා සමය අරඹින් පැල්මඩුල්ල ගල්පොත්තාවල රජ මහා විහාරයේ සිට සාධාතුක කරඬුව සමන් දේව ප්‍රතිමාව&n 05 December 2014
උඩින් පරිප්පු යටින් ගංජා ගාල්ල සිරගේ සිර කරුවකුට දීම සඳහා පරිප්පු භාජනයේ බොරු පතුලක ගංජා දුම්වැටි හා ජංගම දුරකතන බැටරි රැගෙන ගිය හික්කඩුවේ තරුණයකු අත් 05 December 2014
දම්පල් සිසුවා විභාගයට නොලියාම සමුගනී මහ රෑ පාඩම් කරමින් සිටියදී ශිෂ්‍ය මිතුරා ගෙදරට ඇරලවීමට පියාගේ යතුරු පැදියෙන් ගිය කොට්ටාව ධර්මපාල විදුහලේ සිසුවෙක් අද අලුයම විදු 05 December 2014
‘අපිට කෑ ගහන්නත් පුළුවන් : ඕන දෙයක් කරන්නත් පුළුවන්‘ පානදුර කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරියකු ඉංගිරියේ දී රථවාහන නඩුවක් ගනිද්දී ත්‍රීරෝද රථයක ගිය පුද්ගලයකුට බැණ වැදුනේය. එම වීඩී 04 December 2014
‘පොලිසිය යකඩ කටේ වයර් කපලා‘ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කරමින් මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේ පැවැත්වෙන රැලියේ ශබ්ද විකාශන යන්ත් 04 December 2014
තැපැල් ඡන්දෙ ගැන එජාපයේ සැක සංකා ‘දැන් රජයේ සේවකයින්ගේ තැපැල් ඡන්ද ලියාපදිංචිය ආරම්භ කර තිබෙනවා.විවිධ තැන් වලින් බොහෝ පැමිණිලි ලැබෙනවා.ඡන්දය පාවිච්ච් කිරීම අ 04 December 2014
ග්‍රේරෝ ඔත්තුවක් දෙයි හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාගේ බේරුවල නිවසේ වැටී තුබූ බීඩි කොට හා ගිනිකූරු ඉව ඔස්සේ කිලෝමීටර එක හමාරක් ගිය ග්‍රේරෝ නම් පොලිස 04 December 2014
පාප්තුමාට එන්න එපාලු පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට වාසි සහගත ලෙස රජය භාවිතා කරන හෙයින් එම සංචාර 04 December 2014
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026