පසුගිය රජය සිදු වී යැයි කියන මුදල් අක්‍රමිකතා ගැන සොයා බැලීමට හිටපු ජනාධිපතිනි චන්දිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද (12) මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ඇරයුමෙන් අනුව මුදල් අමාත්‍යංශයට පැමිණියාය.
මහින්ද රාජපක්ෂ මුදල් ඇමතිවරයා සමයේ සිදු වී යැයි කියන ටෙන්ඩර් හා කොමිස් ලබා ගැනිම් වලට නිති මඟින් කටයුතු කරන බව පැවසිය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1994 කොල්ලෙකුට එළියේ නිදා ගන්න බැරුව තිබුණේ ,ඒවා නැති කරන්න චන්ද්‍රිකා මැඩම් කල කී දේ අපේ අයට මතක නැහැ .මැඩම් ගේ කාලේ යුද්දේ කොටසක් ඉවර කරපු එකත් මතක නැහැ .සුනාමි අවට පස්සේ යුද්දෙට වැඩ කිරීම අඩුවුණා තමා. නමුත් සුනාමි ආදාර ඔක්කොම ලැබුනේ මැඩම්ට . ඒවා තමා මහින්ද මහත්තය පාරවල් හෙදුවේ. නමුත් යුද්දෙදි මැඩම්ට වඩා මහින්ද හොඳයි .නමුත් ඉතින් යුද්දේ දිනන්න සක්‍රිය ලෙස අභිත ව වැඩ කල මිනිහ බල්ලෙකුට දාලා සැලකුව. හැමදාම යුද්දේ විකුනන්න බැහැ. (අ)
සනත් ඉන්දික දන්නේ නැද්ද එයාගේ තනතුර? (නි)
කාවද මෙතුමිය අනුකරණය කරලා තියෙන්නේ? (නි)
ඇයත් විශ්‍රාම ගිහින්. එහෙත්, සක්‍රිය දේශපාලනේ. ඒවුනාට මහින්ද මහත්තයට කියන්නේ විශ්‍රාම ගිය පසු පිනක් දහමක් කරගෙන ගෙදරට වෙලා ඉන්න කියලයි, (ස)
මෙතුමිය සෘණ කරල දුන්නේ. මෙයාගෙන් උපදෙස් ගත්තොත් සෘණ වෙලා තමයි නවතින්නේ (අ)
චන්ද්‍රිකා නෝනාගේ පුද්ගලික න්‍යාය පත්‍රයක් නිසා,මහින්ද මහතාව පරාජය කලා වගේම,පාක්ෂිකයන්ද අතරමං උනා. (ස)
අනේ මන්ද ,මේ උපාසක අම්ම අගමැති වෙලා ඉන්න කාලේ මෙයාට කොකා පෙන්නලා අනෙක් පැත්තට පැන්න ඇබිත්තය එක්ක නේද මේ මුකුළු පාන්නේ .දෙන්නම ඇදුම් ඇදගන ඉන්නේ. මෙයාගේ හතර මායිම වික්ටර් අයිවන් දිග හැරිය අමතක ඇති .(අ)
මෙයා ගෙනල්ල ඡන්ද ගන්න නොවෙයි තියන ඡන්ද ටිකත් නැතිකරගන්න වෙන්නේ.(අ)
එක්කෝ බාගයක් අනුමත වෙලා ඇවිත් නැත්නම් මෙතනත් ඇවිත් නිදි කිරනවා.(අ)
අදත් පරක්කු වෙලා.(අ)
ජාතියේ අනාගතය මරාගෙන පුචචාගෙන කන්න දගලන අය රට වැනසූ කොටි මුදල් හුවමාරු ඒජන්ත සහ සතොස මකපු තවත් අයෙක් (අ)
හොරයි හොරාගෙ අම්මයි වගේ රට කාපු අය තමා. (අ)
පෞද්ගලික උවමනා එපාකම් පිරිමහගන්න යහපාලනයට රිංගන්න හොඳද? ඔය කට කියන අයගේ කාලෙට පස්සේ තමා අඩුම තරමේ අත්තනගල්ලේ පාරවල් ටිකවත් හැදුනේ.(අ)
අනේ මෙහෙමත් විකාර.(හේ)
මේ ඔක්කොම මාධ්‍ය සංදර්ශන පමණයි.(හේ)
දැන් ඉතින් කරන්න දෙයක් ඉතිරි වෙලා නෑ.(හේ)
දැන් ඉන්න මහා බැංකු අධිපති කරපු මගඩියට මෙයා ගන්න පියවර මොකක්ද ? මෙයා දැන් අවලංගු කාසියක් වගේ නේ .(හේ)
බටලන්ද වගේ තැනී කීයක් දැන් ගොඩගත්තද ? (නදී)
අනේ මන්දා මොකද මේ වෙන්නේ කියලා.(හේ)
කෙසේ වෙතත් මේ කෝලන් සියල්ල සිදුවන්නේ බහුතර ජනතා කැමැත්තෙන් සිදු වූ බල පෙරලියක් නිසා බැවින් සියල්ලෝ මුනිවත රකිව්.(නදී)
ආ මේ අපේ අර ????? රැජින නේද ? (ස)
දුප්පත්,අහිංසක මිනිසුන්ට ලාබෙට බඩුගන්න තියපු සතොස,විලාසිතා මන්දිරය කාපු යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර දෙන නව මුදල් ඇමතිතුමා මේවනවිටත් රටේ ආර්ථිකය කාබාසනිය කරලා හමාරයි.අපි මැරිලා ඉපදිලා නැති නිසා අනිත් එක්කෙනා ගැන මම මොකුත් කියන්නේ යන්නේ නැහැ !! (ස)
අනේ ඇන්ටි ඔයාගේ හැටි රටම දන්නවා, (ස)
ළුයාර් ලංකා හනු දෙනුව ගැන හොයන්න දෙන්න ගැනම තේරෙයි. (ස)
කෝ බොන්නවත් මුකුත් දීලා නැනේ. (ස)
තිලක් ඩුබායි,ලංකාවේ කළු සුද්දන්ට කඩේ යන එක නොකර බැරිද? (නි)
දැන් මෙයාට මේ ගැන හොයන්න අයිතියක් නෑනේද?(හේ)
මාර වැඩක්නේ මේ.(හේ)
මේ දෙන්නගේ පින්තුර පෙන්නන්න පෙන්නන්න සිරිසේන සහ රනිල් තවත් පිරිහෙනවා. (ස)
මුදල් ඇමතිතුමනි ඔබ අමාත්‍යංශයේ ගිණුම් පරීක්ෂාවට ජුනි විසිදෙවෙනිදා එන බව සලකන්න . (ස)
ඔව් ටිකිරි, ඒ කාලේ මේ නෝනගේ අත් බෑගය පවා නොදරුවන්සේ සඟවන බවටත්, කැබිනට් රැස්වීමේදී ඇයට උසුළු විසිළු කරන බවටත් ඒ කාලේ පුවත්පත් වල පලවී තිබුනා.මේ පොටෝ දැක්කම මට පුදුමත් හිතුන . (ස)
තමන් කරපුවා බලාගත්තනම් හොඳයිනේ. අනුන් කරපුවා හොයන්න යන්නේ නැතිව. (ස)
අනේ අනේ. (ස)
රවී චන්ද්‍රිකාගේ හෑන්ඩ් බෑග් එක පරීක්ෂා කරලද ගියේ. (ස)
පාර්ලිමේන්තුව ආසන්නයෙන්,ඉතා මිල අධික ඉඩමක් කුණු කොල්ලයට ඔබට මට ලැබෙන්නේ නැත. ඒ සඳහා අපට වාසනාව ද නැත. (ස)
බලන්න චෞර රැජන පොත අරගෙන. (ස)
මේ කරන්නේ පුතාට පාර කැපිල්ලක් . අපේ ළමයින්ගේ ඉංග්‍රීසි අධ්‍යාපනය විනාස කලා . පුත්‍රයාට උගන්වන්නේ එංගලන්තේ. (ස)
කාලයක් තිබුනා රාත්‍රියම කළුවරේ ඉන්න.ඒ මදීවට රස්නය.වැඩිහිටියන්ට නම් කෙසේ හෝ දරා ගන්න පුළුවන් කියල හිතමුකෝ. කුඩා දරුවන් ඉන්න පවුල් හරිම පීඩාවෙන් තමයි ඒ කාලේ ගත කළේ . ඒ කළුවරෙන් කොටි ප්‍රයෝජනය අරගෙන රටේ හදවත බඳු කටුනායක ගුවන්තොටුපලට ගැහුවා.කරු ජයසුරිය මහතා ඊට පසුව පත් වුනු එජාප රජයේ විදුලිබල ඇමති වී විදුලිය කැපීම නම් නවතා දැම්මා.ඉන් පසුව පසුගිය රජය යුද්ධය නිමා කාල සේම රට සංවර්ධනය කරමින් හිටියා. (ස)
මොකද පුත්‍රයාව අත්තනගල්ල මහා විද්‍යාලයට ඇරියේ නැත්තේ ? (ස)
මට හිනා මේවට. (ස)
අනේ ..පව් කවුරුත් දොස් කියන්න එපා.. එංගලන්තේ රාජකීය පැලස් එකක් ගත්තේ හොරගොල්ලේ පොල් ටික විකුණලා.... පින් කන්දක් ... (ස)
දී මු අගමැතිකලේ කුඩු කොන්ටෙනරයක් එලියට දන්නා ලියුමක් දුන්න කියල අගමැති දී මු ව පට්ටගපු රවිගෙන්හා හිටපු ජනාදිපතිනියගෙන් මාධ්‍ය නියෝජිතයෙක්, දී මු ජනාධිපති උපදේශකයෙක් කරපු එක ගැන ප්‍රශ්න කලහම දෙන්නගෙම රෙදි ගලවුනා, (ස)
ලොකුම වැරදි කරපු දෙන්නෙක් එකට (බ)
රවිට එදා චන්ද්‍රිකා ජනපති වෙලා ඉන්නකොට චන්ද්‍රිකාගෙ අත් බෑගයෙ ඇතුලෙ පෙනුන රහස් කැමරාව දැන් පෙනෙන්නෙ නැද්ද. අනේ මෙහෙමත් මිනිස්සු! (ස)
සේරටම පිස්සු.. මෙයාල සේරම හිතවත්. එකාට ඒකා.මරා ගන්නේ නැතුව සමදනෙන් හිටපල්ලා මිනිසුනේ. (ස)
ලියොන්, සංවර්ධනය පටන්ගත්තේ 77 ට පසුව. එජාප රජයෙනුයි. හමුදාව,ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාපිටි, මහවැලි ව්‍යාපාර,අලුත් ගම්මාන සහ නගර.අමතක කරන්න එපා මේ හැමදේම කරේ යුද්ද දෙකක් රටේ තිබෙද්දී. (ස)
මහින්දට ගෙදරට වෙලා ඉන්න කියන චන්ද්‍රිකා මේ කරන්නේ එතකොට මොනවද (ස)
මහින්ද මනත්යගේ නඩේ හොරකන් කලා කියන එක තේරෙනවා සමහර ව්‍යපෘති වලට දරපු වියදමෙන්...හැබැයි කිසිම වැදගත් ව්‍යපෘති යක් නොකරපු මෙතුමිය දැන් මේවා හොයන එක හාස්‍යට කරුණක්... (ස)
හා හා පව් ඔය ඇන්ටි , කලින් මහින්ද වටේ හිටපු ගෝතයෝ කරපු වැඩ නිසා මේ වගේ කොහෙවත් හිටපු අය ෆෝම් වෙලා ,අනේ මන්ද , (ස)
මම ලියන්න හිතන් ඉන්න "රාජපක්ෂ පවුල් වනාන්තරය විසින් රටේ මහජන මුදල්ගසා කෑමේ පන්සීය පනස් ජාතක කතා වස්තුව" එලි දකින දවසට චෞර රැජින කියන පොත මොනවද කියල හිතෙයි. (ස)
අනේ පව්. හැරී ජයවර්ධන සමග එයාර් ලංකා ගනුදෙනුව මතක ද? කෝට්ටේ නගර සබාවේ කුණු අදිනවට අබාන්ස් එකෙන් රවී ට කීයක් ලැබෙනවද කොමිෂන්? ලලිත් ඇතුලත්මුදලිගේ එවර් ග්‍රීන් එකේ සල්ලී වලට රවී මොකද කලේ ? (ස)
ඒ ගමන මොනවද කරන්න යන්නේ? (නි)
අනේ අප්පේ නහින දෙහින කාලේ මෙහෙමත් ගමන් හොඳයි. තමන් හිටපු කාලේ කලේ මොනවාද කියල හිතලා බැලුවොත් නරකද? (ස)
ඩුබායි තිලක් ඩුබායි හිටියට ලංකාවේ වෙන දේවල් දන්නේ නැහැ වගේ. (නි)
ඡන්දයත් ළඟ නිසා මිනිසුන්ව අවුස්සන්න හදන්න එපා (නි)
අනේ දැන් ඔයා පැත්තකට වෙලා ඉන්න නෝනේ! (නි)
අවුරුදු 11ක් රට කළා. මේ රටට මොනවද කළේ..යුද්ධෙ ඉවර කළාද? සංවර්ධනයක් කළාද..හිටපු ජනපතිවරුන් එක්ක සසදද්දී මෙයා ඉන්නේ කොතනද? මොන විවේචන තිබුනත් ජේ ආර්,ප්‍රේම දාස ,මහින්ද යුග වලදී මේ රටට යම් දෙයක් ඔවුන් කළා.මෙයා මොනවද කළේ..වෙලාවකට වැඩක් කරන්න බැරි ගැනියෙක් රටකට මොනවා දෙන්නද? තමන්ගේ අවුරුදු 11 දී රටට තමන්ගේ යුතුකම කළානම් අද මේ විදියට යන යන තැන මිනිස්සු හු කියන්නේ නැහැනේ..බලන්න මහින්ද මහත්තය දිහා..මිනිස්සු පැරදිච්ච එතුමාව වැලදගන්නා විදිය..මිනිස්සුන්ගේ හදවත් වලින් එන ඒ හැගීම බලෙන් ගන්න බැහැ.මෙයා මේ වපුරන්නේ වෛරය.. එ්කෙන්ම එයා පිච්චිලා විනාශ වෙලා යාවි නුදුරේදීම..(බ)
දැන් ඔයා ගෙදර ඉන්න ඕනෑ කාලේ... (නි)
ලංකාවේ ඉන්න අයට කොහොමත් ඉක්මණටම මුල අමතක වෙනවනේ! (නි)
මොකක්ද එයාට තිබෙන අයිතිය මෙතනට ඇවිත් ඇඟිලි ගැසීමට? පාර්ලිමේන්තුවෙන්වත් ඇය පත්කරලද? (නි)
අනේ.ලංකාවේ දේශපාලනේ සුපිරිසිදු අවංක මල් වට්ටි දෙකක් අනුන්ගේ වැරදි හොයනවා..විලි ලජ්ජා නැතිකම. (ස)
එයා ගැන අපි මොනවා කියන්නද? (නි)
මම ඊයේ තමයි චෞර රැජිනි පොත කියෙව්වේ. මම මෙච්චර කලක් හිතාගෙන හිටපු කෙනා නොවයිනේ මෙයා. අනේ! මර්වින් මහත්තයාට පින් සිද්ද වෙන්න ඕන මෙහෙම පොතක් ලීවාට. තිලක් ඩුබායි මහතාණෙනි ඔය කියන පොත ඉක්මනින්ම ලියා පල කරන මෙන් ඉල්ලා සිටිමු. මෘග පාලනයේ ආශ්චර්ය විඳ ගනිමු. (ස)
දැන් ගිය දේවල් ගියා නෝනේ! ඕවා දැන් හොයන්න එපා (නි)
ලංකා ගෑස් සමාගම ෂෙල් ගෑස් සමාගමට විකිණීම සහ එවකට රටේ ජාතික ගුවන් සේවය වන ,එයාර් ලංකා ගුවන්සේවය එමිරේට්ස් වෙත විකිණීම ඇය කරන ලද ප්‍රධාන කාර්යයන් දෙකකි.සමාගම විසින් ගෑස් මිල හිතුමතේ නිතරම වැඩිකිරීම නිසා පාරිභෝගිකයා විශාල වශයෙන් අපහසුතාවයට පත් විය. (ස)
එයාව නම් ගාවාගන්න එපා (නි)
අපිත් බලාගෙන තමයි ඉන්නේ හැමදේම.... (නි)
නොදන්නා දෙයක් දැන ගන්නත් උවමනා නිසයි අහන්නේ මෙයාට ඇති අයිතිය මොකක්ද ? මුදල් අමාත්‍යාංශය ඇතුලට යන්න. . මෙයා ආයෙත් කියවන්නේ රට කන්නද? (නදී)
මැය මේ රටට කර ඇති එක හොඳ දෙයක් තියෙනවාද? රනිල් හොර ගිවිසුම් ගහල කොටින්ට දෙන්න ගිය වෙලාවේ නිදිය ගෙනද හිටියේ.කොපමණ දේ හොරකම් කළාද?තමාගේ පුතා විමුක්ති ව්‍යාජ චැනල් 4 බලා.ලංකාවේ කියන්නත් ලැජ්ජයි කියා කී විට මේ කාන්තාව එය ලොකු ආඩම්බරයක් බව කීවා මතකද?මැය දෙස බැලු විට ශ්‍රී ලාංකික කාන්තාවක් යෑයි කිව නොහැක.අද ඇය මේ දේවල් කියන්නේ කටින්ද?රවී සමගම එකතු වී කියන මේ පට්ටපල් බොරු දෛවයේ සරදමකි.අයි ඇයට බැරි කියන්න තමා අසාර්ථක නායිකාවක් සහ රටේ ධනයත් ,කාලයත් විනාශ කල බව කියන්න.හැබැයි මෙයාලට පුළුවන් කුමන්ත්‍රණ කරලා මේ රට විනාශ කරන්න විතරයි. (බ)
එයත් ලංකාවේ සිවිල් පුරවැසියෙක්. ජනතාවට වගේම එයාටත් වගකීමක් තිබෙනවා (නි)
හොඳයි. ඒ කාලේ එයා මොනවද කළේ රටට? (නි)
මොනවද මේ කරන්නේ එයා? (නි)
එයා මොකටද දැන් ඒවා හොයන්නේ? (නි)
තිලක්, ඔය කියන පොත ඉක්මනට ලිවුවොත් හොඳයි . මොකද මේ නෝනාගේ පොත දැන් කාටත් අමතකයිනේ. අනිත් මහත්තයාගේ පොතත් දැන් පිටුවෙන් පිටුව ලියැවෙනවා. කාලයක් යනකොට කාගේ කාගේත් පොත් කාට කාටත් අමතක වෙනවනේ. (නි)
නියමයිනේ! ජයවේවා! (නි)
ගණන් හිලව් බලන්න බාලපටබැඳි එක්ක එන්න එපැයි (බ)
හරි විහිළු තමයි වෙන්නේ මේ දවස් වල. (නි)
මෙතුමිය බණ්ඩාරනායක මැතිතුමාගේ දියණිය. එතුමා එතුමාගේ බිලියන ගණන් වටිනා පුද්ගලික දේපල ජනතාවට නොමිලේ බෙදාදුන්නේ ජාතියට තිබුන ආදරය නිසයි. (බ)
තිලක් හිත හිතා ඉන්නේ ලියන්නකෝ අපිටත් බලන්න (නි)
තිලක්, ඔබ ඔය පොත ලිවුවොත් ගිනස් වාර්තාවක් වෙනවා.පොත ලියලා කියන්න තව කොටස් නුදුරේ කියලා. (නි)
නොදන්නාකමටයි අහන්නේ. මේ ගැන හොයන්න එයාගේ තනතුර මොකද්ද කියනවද දන්නා කෙනෙක් (නි)
දැන් බලමු එයා මොකක්ද කරන්නේ කියලා (නි)
බලාගෙන යනකොට හිටපු උදවිය ඔක්කොම එකයිනේ! (නි)
පුද්ගලික දේවල් බෙදලා දුන්නේ එතුමියගේ පියාණන් නේ. එතුමියත් බලාගෙන යනකොට අනිත් පාර්ශවයට හොරු,හොරු කියාගෙන ගැහිල්ලක් ගාලද ? (නදී)
එයාගේ කෙරුම් ඉතින් පොත් පිටින්ම පළවුණානේ! (නි)
"රාජපක්ෂ පවුල් වනාන්තරය විසින් රටේ මහජන මුදල්ගසා කෑමේ ජාතක කතා වස්තුව"කියන පොත විතරක් ලිව්වාට මදි.ලංකාවේ හය හතර නොදත් කුඩා දරුවන්ට තේරෙන භාෂාවෙන් "තොරණ් රාජයෙකුත්" ඉදිකරන්නයි හිතාගෙන ඉන්නේ.වෙසක් එකට ප්‍රදර්ශනය කරන්න. (නි)
මෙයාගේ කාලයේදී නේද ශ්‍රී ලංකා ගුවන් සේවය ඉතාම අඩු මිලකට විකිණුවේ? එතකොට ඒක ගැන හොයන්නේ කවුද? ඉස්සෝ ඔලුවේ අසූචි තියාගෙන මම සුදනා කියනවලු. (අ)
සමහරු තමන්ගේ පුද්ගලික වෛරය පිරිමැසුවේ අහිංසක ජනතාව සහ දියුණුවට යන රටෙන් (නි)
ගැහුව බෙරයකුත් නැහැ, බෙරේ පලුවකුත් නැහැ (නි)
මෙයාලගේ කෙරුම් හොයන්න කවුරුවත් හිටියේ නැහැනේ ඒ කාලේ. අපිට නම් ඔක්කොම එකයි. (නි)
තවමත් ඉන්නවනේ අපේ රටේ මෝඩයෝ මේ වගේ අය පස්සේ යන! (නි)
මහින්ද ඉල්ලන් කෑවේ මෛත්‍රීට අගමැතිකම නොදුන් නිසා මෛත්‍රී ඉල්ලන් කන්නේ රනිල් සහ බට කොළ ආච්චි නිසා. වැඩි ඇතක නෙමෙයි මේ අවුරුද්ද ඇතුලතම. (බ)
අවුරුදු 11ක් රට කළා.මේ රටට මොනවද කළේ? හිටපු ජනපතිවරුන් එක්ක සසඳද්දී එයා ඉන්නේ කොතනද? මොන විවේචන තිබුනත් ජේ ආර්,ප්‍රේමදාස ,මහින්ද යුගවලදී මේ රටට යම් දෙයක් ඔවුන් කළා. (නි)
මෙයත් දැන් ගෙදර ඉන්න කාලේ හරි.(හේ)
හරිම අගෙයි රට ඉවරයි! (නි)
කවුරුත් එක වගේ තමා. ඒ වුණාට පහුගිය කාලේ වැඩිනේ. ඒකනේ සත්‍යය (නි)
මෙතුමිය ගැන අපිට නම් කිසිම විශ්වාසයක් නැහැ (නි)
ඉතින් ආයුබෝවන්, ජනපතිනිය වෙලා එයා මොනවද රටට කළේ? (නි)
මෙතුමිය කරපුවා හොයන්න කවුරුත් නැත්ද? (බ)
ඇයි දෙවියෙන්! මෙතුමිය රජයේ විගණකාධිපතිද? (නි)
මේ අපේ ..... රැජින නේද. අනිත් කෙනා ගැන ලෝකෙම දන්නවනේ දැන් (ස)
මම මගේ ප්‍රථම ඡන්දය දුන්නේ මෙතුමියට . නුමුත් දැන් මෙයා මෙයාගේ පුද්ගලික තරහ පිරිමහන්න රට අස්ථාවර කරන්න යනවා . (අ)
තිලක් -ඩුබායි, මම දන්නා ලොකුම මෝඩය ඉන්නේ ඩුබායිවල! (බ)
බලමුකෝ ඊලගට මොකක්ද වෙන්නේ කියලා.(හේ)
රටේ තිබුන සම්පත් විකුණන් කෑවේ චන්ද්‍රික ම තමයි, දැන් ඉන්නේ හාවා වගේ, අපි දන්නවා දෙන්නම හොරු කියලා , දැන් අපි ඕවට අහුවෙන්නේ නැහැ නැන්දේ (අ)
බලමු මෙයා මහා බැංකුවටත් ගිහිල්ලා බැදුම්කර මගඩිය හොයවිද කියලා.(හේ)
අැගේ වෛරය 3 (බ)
අපෝ මෙයා නියම එක්කෙනා රවී මහත්තයටත් පිස්සු හැදිලද මන්ද. (බ)
උදය, අහලා තියෙනවාද කැපවීමෙන් වැඩකරන සේවකයා අතින් පිඟන් කැඩෙන බව? පහුගිය කාලේ වැඩිනේ කියා ඔබ කියන්නේ අතීතය ගැන ඔබ නොදන්නා නිසා විය යුතුයි. මෙයාලා බලයේ සිටි කාලයේ කිසිවක් කළා කියලා ඉතිහාස පොතේ ලියවිලා නැහැ. නමුත් අපේ රටේ සංවර්ධන කාර්යභාරය ආරම්භ වුණේ යුද්ධය දිනාගත් පසු පසුගිය රජයෙනුයි. හිතන්නකෝ නියං කාලය අවසන් කරමින් වර්ෂාවක් වැස්සා කියලා. එතකොට ඔබට ඇත්ත වැටහෙයි. (නි)
අපි මොකටද මේවා ගැන හිතන්නේ. (නි)
එයාට තිබෙන අයිතිය මොකක්ද මෙහෙම තැන්වලට යන්න? (නි)
චෞර රාජිනි ,ඔයාගේ වැඩ ඔයාට මතක නැහැ , දැන් එනවා කට ගහගෙන (බ)
මේ ජනපතිනිය තමා රට අගාදයකට අද දැම්මේ වෝටර්ස් එජ් වගේ ඉඩම් තම හිතවතුන්ට ලබා දීල, යුද්ධයේ දරුණු පරාජයන් අත්කරදෙමින් රට විනාශ කරපු මෙතුමිය වගේ අයගේ කතා අහන්නත් අප්‍රසන්න දෙයකි. (බ)
මේ නෝනා එක්ක යන්න ඕනේ පිස්සන් කොටුවක් වගේ තැනක් පෙන්නන නේ ... ඒවා නේ එයාලට ගැලපෙන්නේ (බ)
තිලක් කියන විදියට මෙතන ඉන්න බහුතරය මොඩයෝලු එය බුද්ධිමත් : පිස්සොත් කියන්නේ වටේ ඉන්න ඔක්කොටම පිස්සු කියල (බ)
දැන් මෙයාට අයිතියක් නෑනේ මේ වැඩ වලට අත ගහන්න.(හේ)
දැන් ආණ්ඩුව මහින්දගේ වැරිදි හොයනවා වගේ මහින්ද ආණ්ඩුව කාලේ මෙතුමියගේ වැරදි හෙව්වනම් මෙතුමිය තාම හිරේ මධ්‍යස්ථව හිතන්න (අ)
ඒ කාලේ මෙයාට අමතකද? අපිට අමතකද? (නි)
කලින්ම එයාලා එකල කළදේවල් වලට දඩුවම් නැද්ද? දැන් බබාලා! අපි මහජනතාව අන්දන්න බැහැ, දැන් මිනිසුන්ට තේරිලා ඉවරයි. ආයෙත් අපි බලාපොරොත්තු වෙන්නෙත් එයාමයි. (නි)
විගණකාධිපති කවුද ලීල් මහත්තයෝ? මෙතුමියට කොහේ යන්න බැරිද? (නි)
ජයවේවා මැතිණියනි! (නි)
2003 දී මෙයාට කැබිනට් එකට වත් එන්න නොදී හින්ට් ගහපු කෙනා එක්ක නේද මේ ඉඳගෙන ඉන්නේ. හතුරාගේ හතුරා මිතුරා කියනවනේ අකමැත්තෙන් හෝ එකට ඉන්නේ එකඊ "චෞර රැජින " පොත බලන්නකෝ මැයගේ සෙල්ලම් ටික බලන්න (අ)
බලමු දැන් ගිහිල්ලා කරන්නේ මොනවද කියලා (නි)
ලියොන්... ඔබේ අදහසට මම එකඟයි. (ස)
පිවිතුරු යහපාල.......ඇයි මෙයා වෛමද ? හිතෙන හිතෙන තැන්වලට රිංගන්න...(ස)
චෞර රැජින කියන පොත කියවල තියෙනවද? එක ලිවුවේ victor ivon මහත්මයා. (අ)