මන්නාරම මරුච්චිකට්ටුවේ මුස්ලිම්වරුන්ගේ භූමියේ අයිතිය ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් දශ ලක්ෂයක් ලබා ගැනීම අද (12) මරදාන මුස්ලිම් පල්ලිය ඉදිරිපිට දී ආරම්භ විය.
එම පෙත්සම ජනාධිපතිවරයා වෙත බාර දෙන බව එක්සත් සාම පෙරමුණේ සභාපති මොහොමඩ් මිප්ලාෆ් මහතා පවසයි.
මන්නාරම මරුච්චිකට්ටුවේ මුස්ලිම්වරුන්ගේ භූමියේ අයිතිය ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් දශ ලක්ෂයක් ලබා ගැනීම අද (12) මරදාන මුස්ලිම් පල්ලිය ඉදිරිපිට දී ආරම්භ විය.
එම පෙත්සම ජනාධිපතිවරයා වෙත බාර දෙන බව එක්සත් සාම පෙරමුණේ සභාපති මොහොමඩ් මිප්ලාෆ් මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්සන් ලක්ෂයක් නොවෙයි ලංකාවේ ඉන්න සෑම මුස්ලිම් ජාතිකයෙකුගේම අත්සන කෙසේ හෝ අරගන්න. ඒ අත්සන් සහිත පෙත්සම මුස්ලිම් ප්‍රජාව ආරක්ෂා කරන සවුදි රජතුමා වෙත යොමුකරන්න. ඔබලාගේ නියම නිජබිම තිබෙන්නේ මැදපෙරදිගයි. හිස් ඉඩම් ඕනතරම් තිබෙනවා..(අ)
රට හැමතැනම අවුල්! (නි)
ජනවර්ග අනුව පොළොව බෙදීම භයානක වේ (නි)
මේ අයට මේ බිම දෙන්න.(හේ)
විකුම්, දුමින්ද, අපේ දෙමළ අය අපිට දාහෙන් සම්පතක් (නි)
දැන් සතුටු ඇති කට්ටියට. (ස)
යහපාලනය ඔන්න ඕක දීල දාන්න. තියාගෙන මොනවා කරන්නද. සිංහල අපට මැදපෙරදිග ඉඩම් ලැබේවි. (ස)
පිස්සු හැදිල වගේ ළමයි හදනවා.මහපොළවට ඔරොත්තු නොදෙන විධියට. ඊලඟට මරාගන්නවා. මේ ළමයි හැදීම සීමා කරනවා නම් ප්‍රශ්න ගොඩක් අඩුවෙයි. (ස)
මෙවැනි දේවල්වලට ඉඩ දිය නොහැක .මුස්ලිම්වරුන්ට කියා වෙනම ප්‍රදේශ නැත. ඕනෑම ජාතියකට ජීවත්වීමේ අයිතිය මිස නිජබිම් අයිතියක් නැත . (ස)
ඔවුන්ට රජයෙන් පුත්තලමේ ලැබුණු නිතානුකුල ඉඩම් තිබියදී ඒවා විකුණා හෝ කුලියට දී සියල්ලන් දැන් මන්නාරමට ගාල් කරවීමට උත්සාහ දැරීම කාගේ අවශ්‍යතාවක්ද යන්න පැහැදිලි කරගත යුතුයි. (ස)
බදුදීන් එක්ක ගහපු ගිවිසුම් වලට සලකන්න ඕනේ නිසා මෛත්‍රී සද නැහැ නේද? (ම)
තොප්පි කාරයෝ කොටියට වඩා හපන්! (ම)
අර ඉස්සර අපේ ජනාධිපති තුමා කිවවෙ යුද්දෙන් පස්සෙ ලංකාවේ ඉන්නෙ කොටස් 2යි, රටට ආදරේ කරන කොටසයි, රටට වින කරන කොටසයි.(ම)
වෙනසක් සැබෑ වෙනසක් , අපමණ අගයක්. පක්ෂ පාට භේදයෙකින් තොරව මේ කියන්නේ. සිංහල අපි අද අසරණ වෙලා. අපි කොහේ යන්නද මේ රට දාලා. කොඉ රටෙන්න්ද අපිව බාරගන්නේ (ම)
රටම බෙදා ගන්නයි යන්නේ... දේශපාලුවෝ රට කනවා. (ස)
මෛත්‍රී පත් වුණේ සිංහලයනේගේ කරුමෙකට වගේ ,කොන්ද (ම)
අපිට තවත් අලුත් ප්‍රශ්නෙකට මුහුණදෙන්න වෙන එක වැඩි දුරක නැහැ . එදාට සහජීවනේ අජීරණයක් වෙනවා. (ම)
රද්දොළුවේ රොහාන්, පැනපන්ලා පවුල් පිටින් මුහුදට. හොඳම වැඩේ මෝඩ සිංහලයින්ට! :) (ම)
දැන් මෙතන මුස්ලිම් වරුන්ගේ භුමිය කියන එක ජාතිවාදී නැද්ද? (ස)
මාර වැඩක්නේ මේ වෙන්න යන්නේ.(හේ)
තමන් කලින් පදිංචි වෙලා හිටපු ඉඩම් ඉල්ලනවා නම් ගැටළුවක් නෑ. (හේ)
අපිත් අත්සන් ලක්ස සීයක් ගන්න ඉන්නේ (ම).
අමුතුවෙන් අත්සන් ගන්න දෙයක් නැහැ. ඇයි යහපාලනෙට දීපු ලක්ෂ හැටපහ තියෙන්නේ. දැන් උතුරේ දීගෙන දීගෙන යනවා. ඊලඟට රට වටේ හැම තැනින්ම ඉල්ලා ගනියි. අනේ අපොයි වහ පාලනේ. (ස)
මුස්ලිම් මිනිස්සු ලංකාවේ හැමතැනම ජිවත් වෙනවා. නමුත් දේශපාලකයන් ගේ උවමනට වෙනම පළාත් වෙන්කරලා දෙන එක සාධාරණ නෑ. දේසපාලකයන්ට උවමනා විදිහාට වැඩ කරන්ට එපා. (ස)
රටේ කරුමේ.පඹයෝ රට කරන්නේ. (බ)
අපිට දුන් පොරොන්දු ඉෂ්ට කරයි කියලා දැන් අපි බලාපොරොත්තු වෙනවා (නි)
විල්පත්තුව විනාශ කිරීමේ වරෙන්තුවට අරබිකාරයෝ ඉදිරිපත් වෙලා. එත් එ්ක එපා කියන්න අපේ කීදෙනාද එකතු උනේ? (ස)
බොහොම කලාතුරකින් සියලු දෙනාම එක මතයක ඉන්නේ.(හේ)
මේ අයට මේ ඉඩ කඩම් දෙන්න.(හේ)
මේක සිංහල බෞද්ධ රටක් (ම)
දරුවෝ හදන තරමට ඉඩම් දෙන්න රජය වගකියනු නොලැබේ. යුද්දෙන් අනාත වුනේ එක පිරිසක්, ඉඩම් ඉල්ලන්නේ පරම්පරා ගානකට පස්සේ තව පිරිසක්. හිතන්න ......?(හේ)
මෙතැන ගොඩක් සිංහල නම් වලින් අදහස් දන්නේ තම්බිල (ම)
ඇත්තටම අපේ මිනිසුන් තරම් දීන ජාතියක්? හිටපු ජනාධිපති මහින්ද කාලේ බලය සඳහා ඡන්දය වෙනුවෙන් 2012 කළ ඒ මහා විනාශය අමතකකර,ඒ වෙනුවෙන් යම් තරමක හෝ මැදිහත්වීමක් කළ ජනපති අමතකකර , ඇත්ත වසන්කර මහින්ද පැරදූන එකේ කේන්තියට කෑගහන මිනිසුන් ඉන්න සමාජයකට රටකට මොන කලක් යාවිද?