මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මාතර රැස්වීමට සහභාගී වී පිටව ගිය බව රැස්වීමේ සිටින පිරිස් කියති.
මාතර තානායම දෙසින් කොටුපවුරට ගොඩ වූ මහින්ද රාජපක්ෂ මහතා සිය අත් ඔසවා රැලියට පැමිණි ආයට ආචාර කර යළි නික්ම ගියේය.
මහින්ද එද්දී වේදිකාවේ සිටින නිවේදක ද ඒ බව නිවේදනය කළේය.
මාතර කොටුව පෘතූගීසීන් විසින් ගොඩ නඟන ලද්දේ 1560 දීය. ඉන් පසු ලන්දේසීන් 1640 දී එය පිලිසකර කළහ. නිල්වලා ගඟටද, මහ මුහුදටද මැදිව මෙම ඓතිහාසික සිහිවටනට ඇත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්පත් ඔයා හරියට හරි (නදී)
මොනා කිවුවත් ඔබි අපේ නායකයා. (ර)
සිංහයෙක් වගේ රටේම මිනිසුන්ගේ ගෞරවය දිනාගෙන යෙහෙන් වැජඹෙන්න තිබුන මෙතුමා හොරුන්ට රැවටිලා පත්ව තිබෙන තත්වය පේනවා නේද? (නි)
මොකද පුටුවක් හිස්? (නි)
පේනවා නේද ජන බලවේගය... (නි)
වටේට යන්නෙ නැතුව කෙලින්ම වේදිකාවට නැග්ගම ඉවරයිනෙ. මොකද මේ මුට්ටිය දම දමා ඉන්නෙ. (ස)
හිස් පුටුව රනිල්ට ද .?(හේ)
ඡන්ද ගණන බලන්නකෝ......... (නි)
හිටපු ජනපති තුමනි අතීතයෙන් පාඩමක් ඉගෙනගෙන දැන්වත් ඔය ඔබතුමාව කඩේ යවන ගොන් රැල ටිකක් ඈත් කරන්න (බ)
9 වෙනිදා පෙනුනා මදිද ....? (නි)
හරිම දුකයි අපිට නම් (නි)