මියගිය ඥාතීනට පිං අනුමෝදන් කිරීමේ අරමුණින් පත්තානුමෝදනා පුණ්‍ය කර්මයක් අම්බලන්ගොඩ පටබැඳිමුල්ල පොදු සුසාන භූමියේ දී අද (13) පෙරවරුවේ පැවැත්විණි.
රුහුණු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය විලේගොඩ අරියදේව හිමිපාණන්වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවැති මෙම පිංකමේ දී පාංශූකූල සිවුරු 100ක් සොහොන මත එලා මහා සංඝ රත්නය පිරිත් සජ්ඣායනා කළහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමන දේශපාලනය නිසා මැරෙන්න දඟලන දේශපාලුවන් ගැන සිහිකරලත් මොනවාහරි කරන්න අපේ හාමුදුරුවනේ. (නි)