ශ්රී ලංකාවේ පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරිම ගැටළුවක් නැතත් ඒවා ගවේෂණය කරමින් හඳුනාගැනීම විශාල ගැටළුවක් වී ඇතැයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පවසයි. ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙරට පුරාවිද්‍යාත්මක ස්ථාන 250,000 ක් පමණ ඇතත් තවමත් ගවේෂණය කැර හඳුනාගෙන ඇත්තේ 20,000ක් වැනි ඉතා සුළු ප්‍රමාණයක් බවයි. ලෝකයේ පුරාවිද්‍යාත්මක ස්ථාන වැඩිම ඝනත්වයක් එනම් එක් වර්ගඵලයක වැඩිම පුරාවිද්‍යාත්මක ස්ථාන සහිත රට ශ්‍රි ලංකාව බවත් ආචාර්ය දිසානායක මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ බොරු කියන්නේ නැතුව ඉන්න මහත්තයෝ. දැනට හදුනාගත් තැන් ටිකවත් ඔබතුමාලට සංරක්ෂණය කරගන්න බැහැ. හැමෝම දන්නවා පුරාවිද්‍යාත්මක තැන් හදුනා ගැනීමට තිබෙන ප්‍රධාන බාදකය වන්නේ ඒ තැන් වල මුස්ලිම් ජනාවාස තිබීම. (ස)
අදුනගන්න පුළුවන් තැන්වල වැඩ නිම කරන්න . අදුනා නොගත් ස්ථාන ආරක්ෂා සහිතව බලාගන්න. කැනීම් කරනකොට සෙල්ලිපි හමුවේවි . ඒ කාලේ වෙන කොට අස්වෙලා යන්න . සුදුස්සෙක් හමුවේවි (බ)
මේගොල්ලෝ බබ්බු. ඇත්ත කතාව තමයි සුරන් කියල තියෙන්නේ. මේගොල්ලෝ දන්නේ නැත්නම් නිදන් හාරන සහ හාරපු කට්ටියගෙන් අහන්න ඒගොල්ලෝ පෙන්නයි (බ)
මොකක්ද ඔය කියන්න බැරි ගැටලුව? (බ)
අනේ දසනායක මහත්තයෝ අපෙන් නරක වචන අහගන්නේ නැතිව තමන්ගේ වගකීම හරියට ඉටුකරනවද මුළු රටම දැක්ක ටීවී එකේ අම්පාරේ ඔහෙලගෙ කෙරුම් හරියට වැඩකට අැස්තමේන්තුවක් හදා ගන්න බැරී ඔහෙලා කොහොමද වැඩක් කරන්නේ ඔය ආයතනයම දුෂණයට ලක්වෙලා එච්චරයි ලැබෙන මුදල් ගසාකන එක තමා ඔහෙලා කරන්නේ එකයි අපේ ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක ස්ථාන මේ විදිහට විනාශ වෙන්නේ රටට සේවයක් කරලා තමන්ගේ යුතුකම් කරලා කතා කරන්න බොරුවට දොඩවන්නේ නැතිව (බ)
ඔය සංරක්ෂණය කළේ කූරගල එහෙම ලස්සනට. තවත් කරමු ඉතින්.(අ)
මේ යන විදියට ගියොත් මංගල උතුර නිකම්ම සාකච්ඡාවකින් බාරදෙයි සොල්හයිම් එක්ක එකතුවෙලා. පුරාවිද්‍යා කාරයෝ කියයි උතුර කියල එකක් තිබුනද අපිට ඒක අදුන ගන්න බැරුව හිටියේ කියල. මුන් ඉපදුනේ පාසල් ගියේ ලංකාවේ වෙන්න බැහැ. බටකොළ ආච්චිගේ පුතා වගේ එංගලන්තේ වෙන්න ඇති. (බ)
කුරගල ,මුහුදු මහා විහාරේ විනාශ වුණොත් ඔබලා වග කියන්නේ නැහැ කියන එකනේ ඔය කියන්නේ (අ)