ආයුර්වේදය ජනතාව අතරට ගෙනයාමේ ප්‍රයත්නයක් ලෙස යහපත් සෞඛ්‍ය පැවැත්මක් උදෙසා දායකවන ආයුර්වේද ජීවන දර්ශනය හඳුන්වා දීමක් ජංගම ආයුර්වේද සායන රාජ්‍ය හා පෞද්ගලික ආයතනයන් හි පැවැත්විමටත් ක්‍රියාකරන ගෙන යන බව බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඩී.එම්.තෙන්නකෝන් මහතා පැවසීය.
ආයුර්වේද සායන තම ආයතනයේ පැවැත්විමට කැමැත්තක් දක්වන ආයතන 2694637 / 2695755 දුරකථන අංක ඔස්සේ අධ්‍යක්ෂකවරයා කාර්යාල වේලාවේදී ඇමැතීමෙන් විස්තර දැන ගැනීමට පිළිවන.
සෞඛ්‍ය සහ දේශිය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත මේ සායන ක්‍රියාවට නැංවෙයි.
2025 දෙසැම්බර් මස 16
23
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලෙඩ නොවි ඉන්න හැටි කියයි
හියුබට් ඈන් Saturday, 13 June 2015 12:30 PM
දැන් හොඳයි