දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ මීටර් 21 හා 23 කණු අතර ගැලනිගම හා කළුතර අතරදී වාහන දෙකක් දෙපොළකදී අනතුරට ලක්වී සිව් දෙනෙක් තුවාල ලදහ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ මීටර් 21 හා 23 කණු අතර ගැලනිගම හා කළුතර අතරදී වාහන දෙකක් දෙපොළකදී අනතුරට ලක්වී සිව් දෙනෙක් තුවාල ලදහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශ්නය එ්ක නොවේ . පාර හරියට හදපු නැති එකයි. කොමිස් ගහගන්න කරපු බාල දේවල් ඔය. (ස)
ඒ විතරක් නෙමෙයි ජාගොඩ, අපි ඉපදුනේ නැත්නම් මැරෙන්නෙත් නැතිවෙනවානේ. ඒකනේ මේ ඔක්කොටම හෙනේට හිටලා තියෙන්නේ. (ස)
අනේ මන්ද හොඳ දේ ධනාත්මකව හිතන්න බැරි මොකද ? ප්‍රශ්නය ඕක නෙවෙයිනෙ. එහෙනම් කී දෙනෙක් මේ පාරෙන් ප්‍රයෝජන ලබනවද? (ස)
ඉස්සරහට මැතිවරණ වේදිකාවේ අහන්න ලැබෙන්නේ ඔය වගේ අදහස් තමා (අ)
ජාගොඩ මෝඩ කම ප්‍රදර්ශනය කරන්න එපා (අ)
පාරේ වගේම වාහනවල ප්‍රමිතියත් බලන්න ඕනා. ඔකේ යන වාහන වලින් 50% ක්ම ටයර් අන්තිම කට්ටේට් ගෙවිලා. (නදී)
ජාගොඩ තමන්ගේ මෝඩකම ප්‍රදර්ශනය කරනවා. ප්‍රශ්නය පාර නොවෙයි. හේතු රියදුරන්ගේ නොදැනුවත්කම, නොසැලකිල්ල, පොලිසිය නීතිය නොදැනීම, නීතිය ක්‍රියාත්මක නොකිරීම. වේගය 100 වෙන පාරක ගමේ පාරේ වගේ ගියාම අනතුරු වෙනවා. මම දැක්කා සමහර අය යන්නේ ලේන් දෙකම අල්ලාගෙන.(නදී)
මොකද කියන්නේ ජාගොඩ. අපි ඔය පාර කඩලා ඕක හදන්න මුල් වෙච්ච එවුන්ව එල්ලමු. එතකොට ප්‍රශ්නය ඉවරයිනේ. (ස)
පාරෙ ප්‍රමිතිය ගැන කතා කරන අය හරියට ඔය නටන්න බැරි මිනිස්සු පොළව ඇදයි කිවුවා වගේ තමයි (නි)
ප්‍රමිතියකින් තොර පාරවල්,ලොට්ට වාහන,ගමන් යන්න තියෙන තදියම, නොසැලකිල්ල මේවා සියල්ල හේතු වෙන්න පුළුවන්. (ස)
ජාගොඩ එක්ක මමත් එකඟයි. මේ අපරාධ කරපු අය ගෙන්නන්න ඕන අධිකරනය ඉදිරියට. (ස)
මෙන්න ජාගොඩට යාලුවෙක් ඇවිත් පාර හදපු එක අපරාධයක් කියනවා. කැකිල්ලේ රජු නැවත ඇවිත් වගේ. (ස)
ඔය පාරවල්වල කී දාහක් ගිහින්ද ඔය අනතුරු ගණන වෙන්නේ? ගණන් ටිකකුත් හදල සංඛ්‍යා ලේඛන දත්ත ගැනත් බලලා ඉන්නකෝ. අනිත් එක ඔයාල හිතුවාද ඔය රිය පදවන අයගේ තිබෙන හැකියාවන් ගැන සහ සැලකිල්ල ගැන? හැබැයි ප්‍රමිතිය ගැන නම් හොයන්න ඕන. අනික් අතට අපි පොඩි කාලේ ගාලු පාර හදපු එවුනුත් කරපු ඇති ප්‍රමිතියක් නැහැ. (ස)
අනතුරු වෙන්නේ පාරවල් වාහන නිසා නොවේ තොපේ තියන මෝඩකම් වලට , (අ)
ජාගොඩගේ කතාව හරි (නි)
ප්‍රමිතියට හැදුවත් කකුලුවට පාරක කෙලින් යන්න බැහැ. අපි ආඩම්බර වෙන්න ඕනේ ලංකාවෙත් මෙහෙමෙවත් පාරවල් ටිකක් හදල තියනවට. මැටි හරක් වගේ ප්‍රමිතිය ගැන කතා කරනවා. දවසකට ඔය පාරවල් වල මොලේ තියන වාහන එලවන්න පුළුවන් කි දාහක් යනවද කරදරයක් නැතුව. (බ)
මහින්ද මහත්තයව උල තියන්න ඕන ලංකාව වගේ රටක මේ වගේ පාරවල් හැදුවට . එහෙම කිව්වහම යහපාලන ගැත්තන්ට හරි සතුටු ඇති . (අ)
අද මමත් ගිය මේ පාර මට නම් ප්‍රශ්නයක් නැහැ මෝඩ කමට බෙහෙත් නැහැ නේද (අ)
ඔය පාර හැදුවේ නැත්තම්, ජීවිත කීයක් මේ වෙද්දී ඉතුරු වෙනවද? මේවට වගකිවයුත්තෝ තාම නිදහසේ. (බ)
ජාගොඩ මෝඩ කුහක කතා කියන්න එපා. (බ)
අැත්තමයි ජාගොඩ. වාහනත් හැදුවේ නැත්නම් ජීවිත කීයක් බේරෙනවද? (බ)
ජාගොඩ ගොනෙක් වුණාට උම්බැහැ කියන්න එපා. (අ)
මහා බබා මිනිස්සු මැව්වේ නැත්නම් මිනිස්සු මැරෙන්නේ නැහැ (අ)
ජාගොඩගේ උපහාසය තෝරා බේරා ගැනීමට නොහැකි වී ඇත සමරෙටයි එදිරිටයි. (ස)