පිටකොටුවේ වීඩියෝහල් දෙකක් වටලා අසභ්‍ය වීඩියේ පට 210ක් අත් අඩංගුවට ගත්බව පොලිස් මූලස්ථාන නොවිසඳුණු හා සංවිධානාත්මක අපරාධ අංශය කියයි. කුණුහරුප වීඩියෝ පටයක් රුපියල් 150ට අළෙවිකැර ඇතැයි පොලිසිය පවසයි.
පිටකොටුවේ වීඩියෝහල් දෙකක් වටලා අසභ්‍ය වීඩියේ පට 210ක් අත් අඩංගුවට ගත්බව පොලිස් මූලස්ථාන නොවිසඳුණු හා සංවිධානාත්මක අපරාධ අංශය කියයි. කුණුහරුප වීඩියෝ පටයක් රුපියල් 150ට අළෙවිකැර ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තර්ජාලයේ ඕවා නිකන් බලන්න පුලුවන්කොට ඕවා කවුද සල්ලි දීල ගන්නේ? (නදී)
සමන්ති,පාර්ලිමේන්තුවේ කතා නෙමෙයි, අපිට ආරංචි විදිහට වෙන වෙන පින්තූරත් තිබුනලු (නි)
මිනිසුන් මේවා බලන එක නවත්වන්නේ නැහැ (නි)
අයියෝ මේක මොකක්ද? අපේ උත්තරීතර පාර්ලිමේන්තුවේ කියන කුණුහරුප වල හැටියට. (බ)
අරයගෙ පාර්ලිමේන්තුවේ කතාද දන්නේ නැහැ? (බ)
සුද්දන්ගේ රටවල කුණුහරුප කඩ බහුලයි.රාත්‍රී 12 න් පසු ටී.වී එකේ නිල්.මේ රටවල පවුල් සි සි කඩ වෙන්න මේකත් ප්‍රධාන හේතුවක්.අපේ රටත් විනාස කරන්න දඟලන අය ඉන්නවා .ප්‍රවේසමෙන් ! (අ)