වසර 19කට පෙර රත්නපුර මැණික් ව්‍යාපාරිකයකු මරා මැණික් කොල්ලකා පළාගිය කණ්ඩායමක තුන්වැනි විත්තිකරු අධිකරණය මග හරිමින් සැඟව සිටියදී වීරවිල නව නගරයේදී අද (12) අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
වෑන් රථයකින් පැමිණි 7දෙනෙක් 1996 වසරේදී එම මැණික් ව්‍යාපාරිකයා මරා මැණික් කොල්ලකෑම සම්බන්ධයෙන් රත්නපුර මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක මොහු තුන්වැනි විත්තිකරුවන ඕබඩආරච්චිගේ ගාමිණී යන අයට වරෙන්තු නිකුත් කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක නේ කියන්නේ අපරාධකාරයෙක් කවදාහරි පොලිසියට අහුවෙනවා කියා. වීරවිල තියෙන්නේ හම්බන්තොට කිට්ටුව නේද? (අ)