කොරියා භාෂා ප්‍රවීණතා විභාගය කොළඹ මධ්‍යස්ථාන 4කදී හෙටත් අනිද්දාත් (13/14) පැවැත්වීමට නියමිතය.
ඩී.එස්.සේනානායක, තර්ස්ටන් , ගෝතමී හා අශෝක යන විද්‍යාලවලදී විභාගය පැවැත්වෙන අතර උදේ 10.30 හා සවස 2.30 වශයෙන් දෛනිකව වාර දෙකකදී විභාගය පැවැත්වේ.
විභාගය සඳහා 13000කට ආසන්න සිසුන් පිරිසක් අයදුම්කර ඇති බවත් විභාග මධ්‍යස්ථාන තුළට ජංගම දුරකථන, විද්‍යුත් උපකරණ ආදිය ගෙන ඒම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව කියයි. විභාගයට ඉදිරිපත්වන සියලු සිසුන්ට තම විදෙස් ගමන් බලපත්‍රය රැගෙන ඒමද අනිවාර්ය කර ඇත.
2025 දෙසැම්බර් මස 16
23
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කොරියා භාෂා විභාගයට 13000ක්