පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන් රහස් පොලිසිය අද (12) පැය හතර හමාරකට ආසන්න කාලයක් ප්‍රශ්න කළේය.
උදේ 9 සිට පස්වරු 1.45 පමණ දක්වා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව නාමල් රාජපක්ෂ නික්ම ගිය අතර පරීක්ෂණ සඳහා සිය සම්පූර්ණ සහයෝගය පොලිසියට ලබාදෙන බවද ප්‍රකාශ කළේය.
අගුණකොළපැලැස්සේදී ජනපති රැස්වීමකට නාමල්ගේ ආරක්ෂකයකු ගිනි අවියක් රැගෙන පැමිණීමේ සිද්ධිය ගැන සහ ඩී.වී.උපුල් පොලිස් මූල්‍ය අපරාධ ඒකකයේ නිලධාරීන්ට ගල් ගසා මරන බව කීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කළ බව පොලිසිය කියයි.
(වීඩියෝ සනත් ඩෙස්මන්)
ඡායාරූප - ලහිරු හර්ෂණ






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් සුදනා වගේ කතාව. හිනාවට කව්රුත් රැවටෙනවා (නදී)
අනේ මෙයාගේ සිරියාවන්තකම. පව් අහිංසක බේබි. (ම)
මේකාගේ දත් සෙට් එක. (බ)