‘සල්ලිවලට ගිය අයත් ඉන්නවා‘ පක්ෂයේ සියලු දෙනා සමඟ සාකච්ඡා කර තමන්ද මෙවර ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහායදීමට තිරණය 03 December 2014
නාවල කට්ටියත් වීදි බසී පාඨමාලා ගාස්තු 40% කින් ඉහළ දැමීම, සිසු මර්දනය ඇතුළු කාරණා කිහිපයකට විරෝධය දක්වමින් නාවල විවෘත විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය එකමුතුව ක 03 December 2014
දුවයි බෑණයි සැකපිට හොරණ කයිකාවල පෙරැන්ගියාවල පියා උදැල්ලකින් ගසා මරා දැමීයැයි දියණියත් ඇගේ සැමියාත් සැක පිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සිද්ධි 03 December 2014
කරන කලට පව් මිහිරිය මී සේ පවතින අධික වැසි සමඟ දඹුල්ල වෑ මැඩිල්ල ජලාශය ද වාන් දමා තිබේ. වැවේ වානෙන් යන මසුන් අල්ලා ගැනීමට පිරිස් ඇදී ආහ. මෙම ජලාශයෙන් පිටාර ජල 03 December 2014
අහිංසකයි එළිය බෙදයි කණාමැදිරියෝ කණාමැදිරි එළිය නැතිවී යාමේ ලකුණු ඇතැයි පරිසර හිතකාමී වෛද්‍යවරු පිරිසක් අනතුරු අඟවති. කොළඹ හා අවට මේ තත්ත්වය දැන් දැකිය හැකි බව 03 December 2014
කපුවා දේවාලේ කැත කරයි මහරගම නගර සභාව ඉදරිපිට ප්‍රධාන මාර්ගයේ කහ ඉර මත පොලිස් ජිප් රියක් නතර කැර රියදුරු හා එහි සිටි අය තේ බීමට අසල අවන් හලකට ගියහ. 03 December 2014
‘මෛත්‍රී අවුරුද්දට අගමැති කරන්නයි හිටියේ‘ ‘මහින්ද රාජපක්ෂ ජනපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබන අප්‍රේල් මාසයේදී අගමැතිකම දෙන්නයි හිටියේ.ඒත් එතුමා එය විශ්වාස කළේ නෑ.හ 03 December 2014
සිහි නැතිකර ඥාති දුව කෙළෙසයි දහසය හැවිරිදි තරුණියක සිහිනැති කර කෙළෙසූ පුද්ගලයකුට නැගෙනහිර පූර්වගාමී පළාත්බද මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා වසර 15 ක බර 03 December 2014
මහමෙව්නාවෙන් සාපෙළ විභාගයට ජය පතයි අපොස සාමාන්‍ය පෙළ විභාගයට රජරටින් පෙනීසිටින දරුවනට ජයපැතීමේ පින්කමක් අනුරාධපුර මහමෙවුනා ධම්ම චේතිය අසපුවේ යොවුන් සභාව ම 03 December 2014
කලකින් වික්ටෝරියාවත් වාන් දමයි තෙල්දෙණිය වික්ටෝරියා ජලාශය අද වාන් දැමීය.ජලාශය පිරුණු විට ස්වයංක්‍රීය ලෙස ජල දොරටු විවෘත වන එකම ජලාශය වික්ටෝරියාවයි. 03 December 2014
අපරභාගයේ ගිගුරුම් සහිත වැසි දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. අපර 03 December 2014
වාහන ට්‍රේලරය හුංගම පාර වහයි හම්බන්තොට මාගම්පුර වරායේ සිට මෝටර් රථ රැගෙන යන දෙමහල් ට්‍රේලරයක් ලංගම බස් රියක හැපී හුංගම කිවුලේදී ගුරුවරියක මිය ගිය බව පොලීසි 03 December 2014
අපේ යාළු මාළුවෝ - 13 ශ්‍රී ලංකවේ මිරිදිය ධීවර කර්මාන්තය සඳහා මෙරට ජලාශවලට හඳුන්වාදුන් මාළු විශේෂයකි තිලාපියා. 1952 වර්ෂයේ දී මෙරටට හඳුන්වාදුන් මොවුන් Oreo 03 December 2014
මෛත්‍රී නිසා ආණ්ඩුවට කෝටි 100ක් පාඩුයිලු ‘මහින්ද රාජපක්ෂ හිතපු නැති පොදු අපේක්ෂකයෙක් බිහි වුණා. මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා වුණු නිසා ආණ්ඩුවට කෝටි සියයක් පම 02 December 2014
පස් කන්දක් පාර වසයි ඇල්ල වැල්ලවාය මාර්ගයේ 16 කණුව ප්‍රදේශයේ පස්කන්දක් කඩා වැටී වාහන ගමනාගමනය නතර වී ඇතැයි පොලිසිය කියයි. 02 December 2014
‘අරලිය මැදුරේ ඡන්ද මෙහෙයුමත් බිඳ වැටිලා‘ ‘මා ඇතුළු පිරිස ආණ්ඩුවෙන් එළියට ඇවිත් නොයෙකුත් බලවේග සමඟ එකතු වුණාට පස්සේ පසුගිය දින කිහිපයේ අරලිය ගහ මන්ධිරයේ මැතිවරණ යාන්ත්& 02 December 2014
‘ලංකාවේ ඡන්දයක්:පරෙස්සමින් ඇවිදින්නලු‘ මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරය කරන බ්‍රිතාන්‍ය ජාතිකයින් වඩාත් සැලකිල්ලෙන් සිටින්නැයි බ්‍රිතාන්‍ය විදේශ සහ පොදු 02 December 2014
යුරෝපා අධිකරණ තීන්දුවට ඇපෑලක් කොටි සංවිධානයට පැනවු සම්බාධක අභියෝගයකට ලක් කරමින් යුරෝපා සංගම් අධිකරණය විසින් දුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ගොනු කිරීමට ය 02 December 2014
මහරගම අදත් කොල්ලයක් මහරගම මූල්‍ය ආයතනයකට අද පස්වරුවේ කඩා වැදුණු මැරයෝ රුපියල් ලක්ෂ තුන හමාරක් පමණ මැරයෝ කොල්ල කෑහ. පෙරදින රාත්‍රියේ ද කොල්ලයක් සි 02 December 2014
වසර 43 ක් හිරේ : ලක්ෂ 24 කුත් ගෙවයි අවි රැගෙන හම්බේගමුව අරඹේකෙම නිවසකට පැන බසයක්ද ගිනි තැබූ පුද්ගලයකුට මොනරාගල මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වසර 43 මාස 6 ක සිර 02 December 2014
සෞදි ජංගමේ සිකුරාදා සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ තානාපති ජංගම සේවාව දෙසැම්බර් 5 වැනි සිකුරාදා අල් කබාර් වෙරළාසන්න ප්‍ර4දේශයේ :කොර්නේච් *ගල්ෆ් ටෙරස් ප් 02 December 2014
මෛත්‍රී හංසයාගෙන් එයි විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ හංසයා ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වේ. රාජගිරි 02 December 2014
මැරයෝ හිමිනම අපවත් කරති මැර ප්‍රහාරයකට ලක්ව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කනන්ගම විවේක සේනාසනයේ කොන්කඩුවේ නන්දසිරි හිමියෝ අපවත් වුහ. මෙම ප්& 02 December 2014
හොරන්ගල්ලෙදී හොර තේ ලොරියක් අල්ලයි තල්ගස්වල රෑ කඩ හේනේ හොරන්ගල්ලේ දී කසල තේ ලොරියක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 02 December 2014
මාධ්‍ය දැවැන්තයාට 92 ශ්‍රී ලංකාවේ ප්‍රවීණ මාධ්‍යවේදීයකු වන කලා කීර්තී ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා බදාදා (03) සිය 92 වැනි උපන් දිනය සමරයි. 02 December 2014
මිස් ග්ලෝබල් ඒෂනී 2014 මිස් ග්ලෝබල් ඉන්ටර්නැෂනල් සඳහා මිස් ශ්‍රී ලංකා ලෙස තේරුණේ මේ රුවැත්තියයි. මේ අනුව දෙසැම්බර් 6 වැනිදා ජැමෙයිකාවේ කිංස්ටන් නුවර ද 02 December 2014
හොරාගත් කළුකුමෝ ඇතිලියෙන් මතු වෙති බණ්ඩාරගම වීදාගම නිවසකින් කළුකුමන් එකොළොස් දෙනකු සොරාගත් තිදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගත්බව පොලීසිය කියයි. එම සතුන් එකොළොස්දෙන 02 December 2014
ගංජා ඇද්ද ප්‍රාලේ රියදුරා හිරේ තණමල්විල ප්‍රාදේශිය ලේකම් නිල රියෙන් ගංජා ප්‍රවාහනය කළ ප්‍රාදේශිය ලේකම් කාර්යාල රියදුරු නිමල් ප්‍රේමරත්නට රුපියල් පනස 02 December 2014
මෛත්‍රීගේ ඇප තව ටිකකින් බඳී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් තවත් ටික වේලාවකින් රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී ඇප තැන්පත් කිර 02 December 2014
වැලිපැන්න පිවිසුම වැසේ ගං වතුර ගැලීම නිසා දකුණු අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම ඉබේම වැසී ඇත. 02 December 2014
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026