ලෝකයේ බොහෝ දෙනෙක් අනතුරකට ලක්වූ විට තුවාල ලැබීම හෝ මරණයට පත්වීම වැනි ශෝචනීය දෙයක් සිදුවන අවස්ථා බහුලය.
අනතුරකින් සීරීමක්වත් නැතිව බේරෙන්නේ ඉතාමත් කලාතුරකින් අයෙකි. ඉතා භයානක අනතුරු ඉදිරියේ සීරීමක්වත් නැතිව සිනාමුසුව බේරෙන පිරිසක් මෙම වීඩියෝවෙන් දැක ගත හැකිය.
ත්‍රාසජනක අනතුරකට ලක්ව සිය ජීවිතය බේරාගැනීම ගැන අපූරු අත්දැකීම් රැසක් මෙම වීඩියෝවේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd