ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් ලෙස ඇමැතිවරුන් පත් කිරීම ඇතුළු කරුණු කිහිපයක් ගැන ජනාධිපතිවරයාගේ සහ කැබිනට් මණ්ඩලයේ තීරණය අවබෝධතා ගිවිසුමක් ලෙස පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කරන තෙක් එහි සිවිල් සාමාජිකයන් තිදෙනාගේ නම් අනුමත කිරීම දින කිහිපයකට කල් දැමීමට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ දී අද එකගත්වයට පැමිණියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම ඔය සමහරුන්ට ඔයතරම්ම තණ්හාවක් ඇයි? (නි)
රටේ මේ හටගෙන තිබෙන්නාවූ පක්ෂ දේශපාලන අර්බුදය තව කල්පයකටවත් විසඳාගන්න නොහැකියි කියලයි තේරෙන්නේ.කල්පය අවසන්වෙලා යයි, අර්බුදය එහෙමම තිබියදී (නි)
දේශපාලකයෝ මොන ජාතියේද කියා මැන ගැනීමට පසුගිය මැතිවරණය කැඩපතක් බඳුයි. යහපාලනය පතුරු ගහමින් අවලාද නැඟූ කී දෙනෙක් අද එම ගහේ වවුලෝ වගේ එල්ලිලා ඉන්නවද? (නි)
අනේ! අපිට නම් මේවා තේරෙන්නේ නැහැ (නි)
මේ අයට රට ගැන අබ මල් රේණුවක් තරම්වත් හැගීමක් නැත්තේ ඇයි ? රටේ අභාග්‍යද? අපේ අභාග්‍යද ? (බ)