ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා කොළඹ - කොට්ටාව පිටත වට රවුම් මාර්ගයේ අධිවේගී මාර්ගය කොට්ටාව සිට කඩුවෙල දක්වා කොටස අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ජූනි 16 තෙක් වසා තබන බව මාර්ග සංවර්ධන අධිකාරිය කියයි.
තාවකාලිකව ඉදිකළ කොතලාවල පිවිසුම වෙනුවට ස්ථිර පිවිසුම් දෙකක් ඉදිකර ඇතැයි අධිවේගී මාර්ග මෙහෙයුම් හා නඩත්තු අධ්‍යක්ෂ ටී.කේ.රණතුංග මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි ඉතින් මිනිස්සු අධිවේගය වැහුවා කියලා තමන්ගේ ගමන් බිමන් නොගිහින් ඉන්නේ නැහැ (නි)
කරුණාකර මිගමු පාරේ , බොරැල්ලේ , කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයට යන මාර්ගය දැක්වෙන පරිදි මග පෙන්වන බෝර්ඩ් පුවරු සවිකරන්න , එතකොට පිට පළාත්වලින් පැමිණෙන මාර්ගය නොදන්නා රියදුරන්ට විශාල පහසුවක් මෙන්ම , මාර්ග තද බදයද අඩු වේවි , වැඩි පිරිසක් අධිවේගී මාර්ග පරිහරණය කරන්න පෙලබෙන නිසා රජයට අමතර ආදායමකුත් ලැබේවි (ම)