ශ්රී ලංකාවේ ප්‍රංශ තානාපති ජෝන් මැරැන් ෂූ මහතා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන අතර විශේෂ හමුවක් ආරක්ෂක අමාත්‍යංශයේ දි පැවැත්විණි.
දෙරටේ අන්නෝන්‍ය සහයෝගීතාව පිළිබඳ වැදගත් වූ කරුණු රැසක් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සහ ප්‍රංශ තානාපතිවරයා අතර මෙහිදී සාකච්ඡාවට බදුන්විය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේ ප්‍රශශය හා ශ්‍රීලංකාවේ දිගුකාලීන මිතුරෙකු බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද ඩෙස්මන්, පරාජිතයා තවත් පිම්මක් පස්සට විසිවුණ එක ගැන හිතේ අමාරුවෙන්ද කතා කරන්නේ? තිබුන පාලනයට ඔහොම කිව්වා නම් ඔයා යන්නේ තහඩු නැති සුදු වෑන් එකකින්. ඔහොම යමු හොඳේ! (නි)
සියළු කටයුතු සාර්ථක වේවා! (නි)
අනේ ඩෙස්මන්.. සුබ අනාගතයක් කට්ටියව පිටරට වල කට්ටිය ගණන් ගත්තේ නෑ නේ.. එකයි එයාලට හැම තැනින්ම කැපිල්ල අවේ.. (ම)
ජඩපාලනය කට්ටිය පිටරට කට්ටියට හේතු දැක්වීම ඇරෙන්න වෙන වැඩක් නෑ වගේ (බ)