‘නව ලිබරල් වාදය එපා‘ නව ලිබරල්වාදය සහ එය රකින විධායක ක්‍රමය පරාජය කිරීමට තමන් වටා ඒක රාශි වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව වමේ පොදු අපේක්ෂක දුමින්ද නා 01 December 2014
ඇඟිලි සලකුණු ජාලගත කෙරේ අපරාධකරුවන්ගේ ඇඟිලි සටහන් පද්ධතිය ස්වයංක්‍රිය ලෙස රටපුරා පිහිටි පොලිස් කොට්ඨාස මට්ටමින් ජාලගත කිරීම සිදු කැරගෙන යන බව 01 December 2014
නවීන් පිය නිවහනට යයි රාජ්‍ය කළමනාකරණ හා ව්යයවසාය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා අද සිරිකොතට ගියේය. හිට 01 December 2014
විසි තුනෙන් විසි දෙකක් ගොඩ එති පිළියන්දල සිට මීගහතැන්නේ තඹදොළ ඇල්ලට නාන්ට ගිය විසිතුන්දෙනකුගෙන් ග්‍රාම නිලධරයකුගේ සිරුර දවසකට පසු අඩි පහළොවක් පමණ ගැඹුරැති වළ 01 December 2014
අලියාට එරෙහිව පාරේ වාඩි වෙති අඹන්පොළ මීඔය තේක්ක රක්ෂිතයෙන් ගම් වදින වල් අලියනට ගම් වැදීමට නොහැකි වන සේ විදුලි වැටක් ඉදි කර දෙන්නැයි කළුවිල පොතානේ ගැමියෝ අද අනු 01 December 2014
සර්ව පාක්ෂික ආණ්ඩුවක් : බලය පාර්ලිමේන්තුවට මෛත්‍රීපාල සිරිසේන මහතා පොදුජන අපේක්ෂකයා කිරීමේ අබෝධතා ගිවිසුමට අත්සන් කළ මාදුළුවාවේ සෝභිත හිමි, විපක්ෂ නායක රනිල් වික 01 December 2014
‘තව කට්ටියක් එන්න ඉන්නවා‘- චන්ද්‍රිකා ‘මෛත්‍රීපාල සිරිසේන කියන්නේ ප්රජාතන්ත්රවාදී නායකයෙක් .විරුද්ධ මත ඉදිරිපත් කරන අය මහපාරේ මරා නොදැමු කෙනෙක් .අනික් මතවලට 01 December 2014
නැහිර සභාවේ අයවැයට ‘ගහ‘පමා වී එයි නැගෙනහිර පළාත් මහා ඇමැති අබ්දුල් මජීද් මහතා අද (01) අයවැය ඉදිරිපත් කළ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් ඇමැතිවරු දෙදෙනා (පළාත් සෞ 01 December 2014
රටට එරෙහි කුමන්ත්‍රණය පැරැදැවීමට ඡන්දය ඉල්ලයි ‘අපි රජයට සහාය දෙන බව කිසි තැනක කියා නැහැ.අප කියන්නේ රටට එරෙහි කුමන්ත්‍රණයක් ඇති බවයි.ජනතාව එය පරාජය කිරීමට පෙළ ගැසිය යුතු බවයි.&lsqu 01 December 2014
ගිවිසුමට අත්සන් කරති හිටපු සෞඛ්‍ය ඇමැති හා ශ්‍රිලනිප මහ ලේකම් විපක්ෂයේ පොදු ජනපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කිරීම සඳහා වන අවබෝධත 01 December 2014
පළාත් කිහිපයකට අදත් වැසි දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 01 December 2014
බේබද්දෝ තොත්තබබාලා වෙති ටෙනිසන් කුරේගේ ‘තොත්තබබාලා‘ නාට්‍ය ගාල්ලේ වේදිකාගත වෙද්දී පිරිසක් පසුපසට වී මත්පැන් බොමින් කලබලයක් කිරීම නිසා නාට්‍ය ර 01 December 2014
මැදිරි ඇදන් යන්න එන්ජිම බෑ කියයි එඩේරමුල්ලේදී අද (01) උදේ දුම්රිය එන්ජිමක් මැදිරිවලින් වෙන්වී ගමන් ගියේය.ඒ නිසා කාර්යාල දුම්රිය පමා විය.යළී පෙට්ටි අමුණා ගැනීමට මි 01 December 2014
බස් අනතුරින් මගියෙක් මරුට 38ක් රෝහලේ බුලත්කොහුපිටිය කෑගල්ල පාරේදී පෞද්ගලික බසයක් පෙරැළි තිස් නව දෙනකු තුවාල ලබා ඇතැයිද ඉන් එක් අයකු මිය ගොස් ඇතැයිද පොලීසිය කියයි. 01 December 2014
ඇමැති දෙන්නා නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී අද (30) පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජනතා නිදහස් සන්ධාන මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා නිදහස් පක් 30 November 2014
‘රජයෙන් තව අය කඩාගෙන එනවා‘ තමා රජයෙන් ඉල්ලා අස්වීමත් සමඟ රජය දෙදරා ඇතැයි ද, හෙට අනිද්දා වන විට තවත් පිරිසක් රජයෙන් කැඩී යනු ඇතැයි ද විපක්ෂයේ පොදු පේක්ෂක මෛත් 30 November 2014
ගාල්ලෙන් ගිහින් මාතර මුහුදේදී අතුරුදන් ගාලු ධීවර වරායෙන් මුහුදු ගිය උණවටුනේ ධීවරයකු මාතරින් නාවික සැතපුම් තුනක් පමණ ඈතින් මුහුදේ දී අතුරුදන් වී අැතැයි ධීවරයෝ කියති. &nb 30 November 2014
‘ඩොලර්වලට ගන්න පුළුවන් අය තවත් නෑ‘ පවුම්වලට හෝ ඩොලර්වලින් මිලට ගත හැකි අය තවත් තම ඇමැති මණ්ඩලයේ නැතැයි මහින්ද රාජපක්ෂ ජනපති මාතර දී ප්‍රකාශ කළේය. ඇමැති ලක්ෂමන් යා 30 November 2014
රාවනා බලය මෛත්‍රීපාලට එරෙහි වෙයි රාවනා බලය සංවිධානයේ දෙවැනි මහ සමුළුව අද කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්විණි. අංගම්පොර හා කාන්තා රැඟුම්වලින් උළෙ 30 November 2014
ෆොන්සේකා සහාය මෛත්‍රීටයි ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කිරී 30 November 2014
බෙරගල පාරට ගල් මහ වැසි සමග කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ හල්දුම්මුල්ල බෙරගල , හපුතලේ අතර ගල් පෙරලී පස් කඳු කඩා වැටීමෙන් ගමනාගමනය අවහිර විය. &nbs 30 November 2014
‘පිනට කටවුට් බෑ : බදු නැත්නම් නඩු‘ මැතිවරණයක දී හිතුමතේ කටවුට් බැනර් ප්‍රදර්ශනය කළ නොහැකි බවත්, කටවුට් බැනර් ප්‍රදර්ශනයට පළාත් පාලන ආයතන නිසි බදු මුදල් අය කර ගත යුත 30 November 2014
පාර හදා දෙන්නැයි වතුර වළේ නිදයි තලාතුඔය ගුරුදෙනියේ පාරක් හදා දෙන ලෙස ඉල්ලමින් ගැමියෝ අද උද්ඝෝෂණයක් ඇරැඹූහ. පාරට වෙන් කළ මුදල්වලට සිදු වූයේ කුමක්දැයි ඔවුහු ප්&zwj 30 November 2014
අගවිනිසුරු ජෝසප්වාස් උළෙලට යයි වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලයයේ වාර්ෂික ත්‍යාග ප්රදානෝත්සවය අග විනිසුරු මොහාන් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාථමික 30 November 2014
මෛත්‍රීගේ මංගල රැල්ලට මහ රැල්ලක් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පළමු ජන රැලිය පොළොන්නරුවේ දී ආරම්භ වීමට නියමිතය. ඊට සහභාගීවීම සඳහා පොළොන්නරුවට ගිය සිර 30 November 2014
වස විසත් නෑ : බලන්නත් රුචියි ප්‍රජා විශෝධනයට යොමු කළ ප්‍රජාවගේ ශ්‍රමයෙන් පානදුර අධිකරණ භූමියේ අලංකාර එළවළු කොටුවක් බවට පත් වී ඇත. පානදුර අධිකරණ භූමියේ 30 November 2014
අපේ යාළු මාළුවෝ - 12 බුලත් හපයා යනු ශ්‍රී ලංකවේ ඉතා ප්‍රකට මාළුවෙකි. බ්ලැක් රූබි බාර්බ් Black Ruby Barb ලෙස ඉංග්‍රීසි බසින් හඳුන්වන බුලත් හපයා සත්ත්ව විද්‍යා 30 November 2014
‘සංග්‍රහ කිරීමත් භුක්තිවිඳීමත් ඡන්ද දූෂණයකි‘ ‘නියෝජනය‘ හා ‘ප්රජාතන්ත්රවාදී නියෝජනය‘ යනු එකිනෙකට දුරස්ථ වූ අර්ථ දරණ සංකල්ප දෙකකි. ජනතා පරමාධිපත්‍ය නියෝජනය කිරී 30 November 2014
තබ්බෝව වාන් දමයි අධික වර්ෂාව නිසා තබ්බෝව ජලාශයේ ජලමට්ටම සීඝ්‍රෙයන් ඉහල ගොස් ඇතැයි වාරි නිලධාරීහු කියති. ජලාශයේ වාන් තොරටු අටක් විවෘත කර 30 November 2014
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026