ලක් රැඳැවියා බේත් නැතිව මැරේ ජපානයේ ෂිනගාවා සංක්‍රමණික මධ්‍යස්ථානයේ සිටි ශී‍්‍ර ලංකා රැඳවියෙකු මරණයට පත්ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. නිකෙල්ස් ප 02 December 2014
‘මෛත්‍රීගේ ආණ්ඩුවට මහින්දටත් ඇරැයුම්‘ ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කිරීමෙන් පසු පිහිටුවන්නේ රනිල් වික්රමසිංහගේවත්, වෙනත් කාගේවත් ආණ්ඩුවක් න 02 December 2014
නැ'හිර කල් දැමුවාට විපක්ෂ විරෝධය නැගෙනහිර පළාත් සභාව ජනවාරි 12 වැනි දාට කල් තැබීමට එරෙහිව එහි එක්සත් ජාතික පක්ෂ හා දෙමළ සන්ධාන මන්ත්‍රීවරු සභා ලේකම් කාර්යාලයය ඉදිර 02 December 2014
හැන්වර්ත් පන්සලේ ආහාර සල්පිල 13 එංගලන්තයේ හැන්වත්හි ඉදිවෙමින් පවතින අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ අභිවෘද්ධිය පිණිස පවත්වනු ලබන ආහාර සල්පිල හෙස්ටන් ප්‍ර 02 December 2014
ජවිපෙට මහින්දත් සැකයි මෛත්‍රීත් සැකයි ‘‘ඒකාධිපති පාලනය පරදවමු! ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙළගැසෙමු!” තේමාවෙන් යුතුව ජනතා විමුක්ති පෙරමුණ පසුගියදා නුගේගොඩ 02 December 2014
හෙළ උරුමයත් මෛත්‍රීට වැඩ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දීමට තීරණය කළ බව ජාතික හෙළ උරුමය කියයි. පිටකෝට්ටේ පැවති මාධ්‍ය හමුවකදී පාඨ 02 December 2014
දරුවන්ට පාසල වැසේ බද්දේගම ගෝනාපීනුවල ප්‍රථමිකයේ පළමු වැනි ශ්‍රේණියට ඉල්ලුම්පත් 285ක් ලැබී තිබියදී දරුවන් අසූ දෙනකු පමණක් ඇතුළු කැර ගැනීමට විර 02 December 2014
කැමති දේ කරන්න ගිහින් ටිකිරි කොබ්බෑකඩුව අසරණයි ‘ කුඩු විකුණා හරි සල්ලි හොයා ගත්තොත් ඔහුට සලකන සමාජයක් අද බිහිවෙලා තියෙන්නේ. තමන් කැමති මාර්ගය තෝරා ගත්තම ජීවිතය අමිහිරි වෙනවා. ම 02 December 2014
මාස 11 ට අන්තර්ජාලයේ හොර වැඩ 150 අන්තර්ජාල සිදුවීම් එකසිය පනහක් ගතවූ නොවැම්බර් මාසය පුරාවට ලැබී තිබෙන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොර 02 December 2014
ලූනු විකුණගන්න මහ පාරේ නිදයි කිලෝව රුපියල් 90 මිලට සතොසට ලොකු ලූනු විකුණා ගැනීම සඳහා දඹුලු ගොවියෝ ලූනු ද රැගෙන අවුත් මහ පාරේ නිදති. කෑමද කති. තම වාරය එන තුරු දින 02 December 2014
නැහිර හදිසියේ කල් තබයි නැගෙනහිර පළාත් සභාව අද (02) හදිසියේම ජනවාරි 12 වැනිදා තෙක් කල් තබන බව සභාපතිනි ආරියවතී ගලප්පත්ති මහත්මිය ප්‍රකාශ කළාය. පළාත් අධ්&z 02 December 2014
පුත්තලමේ වැවක් කැඩේ පුත්තලමේ තෙරිය විල්ලුව වැව කැඩී ගම් කිහිපයක් ජලයෙන් යටවී ඇතැයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියයි. පවුල් 500 ක පමණ සාමාජිකයෝ අවතැන්වී 02 December 2014
ෂැම්පු බෝතලෙන් ලක්ෂ 54 ක මැණික් එළියට රුපියල් පනස් හතර ලක්ෂ හැට නම දාස් හත්සිය හැත්තෑ පහක් වටිනා මැණික් ගල් 218 ක් ෂැම්පු බෝතල් පහක් කුළ සඟවාගෙන චීනය බලා යාමට පැමිණි ශ් 02 December 2014
බස් හිමියා අල්ලන්නැයි උද්ඝෝෂණ රියදුරෙකුට හා කොන්දස්කර වරයෙකුට පහර දුන් බව කියන බස් හිමියෙකු අත් අඩංගුවට ගන්නැයි පිටකොටුව රුක්මල්ගම පෞද්ගලික බස් සේවකයෝ 02 December 2014
කන්ද මවයි දුවයි සඟවයි මහ වැසිත් සමග බගවන්තලාව ලොයිනෝන් වත්තේ නිදන කාමරයකට පස් තන්දක් කඩා වැටී මව(45) දියණිය (19) මියගොස් ඇතැයි පොලිසිය කියයි. දෙදෙනාම නිදා 02 December 2014
ටෙලි නිළියට ඇප ටෙලි නාට්‍ය නිලියක වන උදානි කුරුකුලසුරිය හොරණ ගුරුගොඉඩදී රිය අනතුරකට ලක්ව තුවාල ලැබු බවත් රිය පදවාගෙන ආ බව කියන ඇය පොලිස් ඇප 02 December 2014
නැ'හිර සබේ ගුටි කෙළියක් නැගෙනහිර පළාත් සභාවේ ඉදිරිපත් කළ වැය ශීර්ෂය සම්මත කර ගැනීමට යෑමේ දී සභාවේ ගුටි බැට හුවමාරුවක් සිදු විය. ආණ්ඩුකාර ලේකම් කාර්යාලය 01 December 2014
‘ෆයිල් ඇත්නම් වහාම එළියට දාන්න‘ තමා ගැන ලිපි ගොණු ඇත්නම් පැය විසි හතරෙන් එළියට දමන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා පැවසීය. ‘එහෙම තියෙනවා නම් 01 December 2014
තිස්ස විතාරණගේ ගෝලයත් ගිවිසුමට අත්සන් කරයි බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කීර්ති කාරියවසම් මහතා ද විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා 01 December 2014
‘ලොකුවට කටවුට් ගැහුවාට වැඩක් නෑ‘ ‘ලොකුවට බැනර්,තොරණ,කටවුට් ගහන්න පුළුවන් නමුත් ජනතා හදවතට හිතවත් වෙනන් බැරිනම් වැඩක් නෑ.හොරකම ,මැරකම හා දුෂණයෙන් සියලු දේ වහන 01 December 2014
ගණ පූරණය නැතිව බස්නාහිර කල් යයි බස්නාහිර පළාත් සභා අයවැය විවාදයේ පළමු දිනය වූ අද (01) සභාවේ ගණ පූරණය නොමැති වීම නිසා නියමිත වේලාවට පැය එක හමාරකට පමණ පෙර විවාදය නවතා සභ 01 December 2014
ඡන්දෙට තව පොලීසි 25ක් ජනපතිවරණ සමයේ පැමිණිලි භාර ගැනීමට හා ඡන්ද කටයුතු සම්බන්ධීකරණය සඳහා අද (01) සිට සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම පොලිස් කාර්යාලයයක 01 December 2014
චෙංකලඩියේ මෛත්‍රී විරෝධයක් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට විරෝධය පළ කැරෙන උද්ඝෝෂණයක් චෙංකලඩි ශ්‍රීලනිප කාර්යාලයයේ දී පැවැත්විණි. ශ්‍රීලනිප සං 01 December 2014
පාපන්දු ලොක්කා ලංකාවට ලෝක පාපන්දු සම්මේලනයේ සභාපති ජෝසප් බ්ලැගර් පස් දෙනකුගෙන් යුත් නියෝජිත පිරිසක් සමග විශේෂිත ගුවන් යානයකින් අද කටුනායකට පැමිණියේය. 01 December 2014
මෛත්‍රී සහාය දුන් ප්‍රා මන්ත්‍රීට ප්‍රහාරයක් විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දීම සඳහා පොළොන්නරුවට ගොස් පැමිණි වෙන්නප්පුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශිරෝ 01 December 2014
නීතීවේදියාට නින්දා කිරීම සමථයකට බොදු බල සේනාවේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඤාණසාර හිමියන් අලුත්කඩේ උසාවිය අසලදී නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතාට නින්දා සහගත ලෙස බැන නින්ද 01 December 2014
නැහිර සන්ධානේ තුනක් වැට උඩ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පළාත් මන්ත්‍රීන් තිදෙනා නැගෙනහිර පළාත් සභාවේ මින් ඉදිරියට ස්වාධිනව කටයුතු කරන බව අමීර් අලි මහ 01 December 2014
මහින්ද රාජපක්ෂ ඇප බඳී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් සන්ධාන මහාලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා රාජගිරිය මැ 01 December 2014
පැරිස් නත්තල් ගී මියැසිය 07 වැනි ඉරිදා ශ්‍රී ලංකාවේ වකුගඩු හා පිලිකා රෝගි අරමුදලට ආධාර පිණිස ප්‍රංශ ශ්‍රී ලංකා සුභ සාධන සංවිධානය දියත් කර ඇති පවත්වන යෞවනයේ නත්තල් ගී 01 December 2014
ජනපතිට ජය පැතීයැයි කරුණානිධි මෝදිට බනී මදුරාසියේ පැවති තිරුවල්ලුරන් කවියාගේ උපන්දිනය සැමරුණු උත්සවයකදී තමිල්නාඩුවේ එම්.ඩී.කේ. පක්ෂ නායක එම් කරුණානිධි ඉන්දිය අගම 01 December 2014
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026