මූල්‍ය අපරාධ හා වෙනත් චෝදනා සම්බන්ධයෙන් රහස් පොලිසියට මෙන්ම මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට එන ඇතැම් දේශපාලනඥයන් බියෙන් සලිතවන බවත් තමන් රිමාන්ඩ් නොකරන ලෙසත් එවැනි වැරදි යළි නොකරන බවටත් සපථ කරමින් පින්සෙන්ඩු වන බවත් වාර්තාවේ.
ළඟදී ආපු ලොක්කෙක් රැස්වීමක ලොකු කථාවක් කීවාලු. කාටවත් බය නැති වීරයකු සේ කථා කළ ඔහුට පොලිසිය ඉදිරියේ දාඩියත් දැම්මාලු. වායු සමනය උපරිම දැම්මත් දාඩිය දාන එක නම් නවත්තගන්න බැරිවුණාලු.
කතාකරන්න ලොකු චණ්ඩියෙක් වුණු ජනතා වීරයෙකුත් පොලිසිය ළඟ බලු වුණාලු.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
582
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ‘