නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍යඇමැති ලෙස දිවුරුම් දුන් සන්ධාන මන්ත්‍රි තිලංග සුමතිපාල මහතා පිළිගැනීමේ උත්සවයක් පුංචි බොරැල්ල හංදියේ දී පැවැත්විණි.
නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍යඇමැති ලෙස දිවුරුම් දුන් සන්ධාන මන්ත්‍රි තිලංග සුමතිපාල මහතා පිළිගැනීමේ උත්සවයක් පුංචි බොරැල්ල හංදියේ දී පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සති දෙකක්වත් නැහැ පාලිමේන්තුව විසුරවන්න ඇමතිකම් අරන් වැඩත් බාර ගන්න උත්සවත් අරන්! මොන විකාරද මේවා?? (ම)
උපුල්, හරි. (ර)
අනේ සුමති ,ඔබට පිස්සුද? මොනවද මේ බොරු වැඩ . ජරා දේශපාලඥයන් වාසී පැත්තට කොඩි අදිනවා.(ම)
හොඳ විහිළුව (ම)
ජයවේවා! (නි)
මහින්ද අපෙන් වැඩ ගත්තා මිස අපිට මොකුත් කළේ නැහැ කියන දේශපාලකයෝ එක දවසකට උප ඇමතිකමක් වුණත් ලබන්න ආසයිනේ අප්පා. (ම)
හතර හිනා (ම)
මේ වගේ පුංචි රටකට මේ වගේ මෙගා ඇමති මණ්ඩල ඕනෑ නැහැ කියලා නෙමෙයිද ලංකාවේ මිනිස්සු 8 වෙනිදා කිව්වේ? රටට ඕනෑ වැඩ කළහැකි කීප දෙනෙක් මිස මේ වගේ විශාල පිරිසක් නොවේ (නි)
ඊයේ හම්බ වුණා , අද වැඩ බාරගත්ත, එකත් හරි කරගන්න දෙයක් කරගන්න තව දවස් කිපයිනේ තියෙන්නේ. (ම)
මෙම ප්‍රවෘත්තිය දේශිය සියලු අශ්වයන් හා අසරුවන්ගේ අමන්දානන්දයට හේතුවනු ඇත. (බ)
සියලු දුප්පතුන්ගේ පිනට උපන් නායකයෙක්. (නි)