දස වසරකට පෙර මාලිගාවත්ත ඛෙත්තාරාමය අසල දී කුඩු ග්‍රෑම් 4.77ක් ළඟ තබා ගත් සම්සුදීන් නසීමා සම්සුදීන්ට කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.
දස වසරකට පෙර මාලිගාවත්ත ඛෙත්තාරාමය අසල දී කුඩු ග්‍රෑම් 4.77ක් ළඟ තබා ගත් සම්සුදීන් නසීමා සම්සුදීන්ට කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් ප්‍රශ්න වලදී උතුම් වූ අධිකරණයටත් විසඳගන්න බැරි ගැටලු තිබෙන බවයි අපිට නම් හිතෙන්නේ. ග්‍රෑම් 4ක් හෝ 5ක් පාන්පිටි කරන්න පොලිසියට ඕනෑත් නැහැ. (නි)
අපි බලමුකෝ නීතිය අනෙක් තෝරු මොරුන්ට ක්‍රියාත්මකවෙන ආකාරය (නි)
තරහ අවසර ගරු අධිකරණයෙන්, අර කුඩු කොන්ටෙනර් ගෙනා අයට කෝටී ගණනින් කුඩු බිස්නස් කළ අයට නිවන් දකිනා ජාති දක්වා හිර දඬුවම් ලබා දෙනවද කියලා බොහොම බය පස්සපාතීව අහන්න කැමතියි (ම)
මේ වැරැද්දට ලබාදුන් දඬුවම ගරු අධිකරණයෙන් ලබාදුන් දඬුවමක් නිසා අපි ගරු කරනවා. කිසි ගැටළුවක් නැහැ. නමුත් කෝ අර කුඩු කිලෝ ගණන්, කුඩු කන්ටේනර් ගණන් අහුවුණ අයට ලබාදුන් දඬුවම්? මොකක්ද කියලා අපි දැනගන්න කැමතියි. (නි)
කුඩු ග්‍රෑම් ගණනින් නැතුව කන්ටේනර් ගණනින් බිස්නස් කලානම් හිරේ යන්නේ නැතුව ඉන්න තිබුණ , අර අපේ හිටපු ------ තුමා වගේ (ම)
අනේ පව් පිටි පස්සේ ඉන්නේ කවුද බලමුද? (ම)
සත්‍යයා ශ්‍රී ලංකා පොලිස් කවදාවත් එහෙම කරන්නේ නැහැ (ම)
අයියෝ! දැන් ඉතින් මොනවා කරන්නද? (නි)
කවුරු කලත් නරක වැඩ නරකයිම තමා. ඒයින් පසුතැවීමට පත්වීම වලක්වන්න බැහැ.යමක් කිරීමට පෙර ඒය කළ පසු සිදුවන විපත ගැන කල්පනා කිරීම වටී.(ම)
කූනිස්සෝ, හාල් මැස්සොන්ට ලොකු ලොකු දඩුවම්. අනේ හොදයි. ලොකු ලොකු තෝරු මෝරු හොදට හිනා පපා සතුටු සයුරේ ගිලෙමින් පාවෙති. (ර)
කරන කලට පවු මිහිරිය මී සේ... (නි)