නව නියෝජ්‍ය ඇමැතිවරු පස් දෙනෙක් මෛත්‍රීපාල සිරිසේන ජනපති ඉදිරියේ අද (10) සවස දිවරුම් දෙනු ලැබූහ.
සනත් ජයසූරිය, එරික් වීරවර්ධන, තිලංග සුමතිපාල හා විජය දහනායක ඔවුහුය.
නව නියෝජ්‍ය ඇමැතිවරු පස් දෙනෙක් මෛත්‍රීපාල සිරිසේන ජනපති ඉදිරියේ අද (10) සවස දිවරුම් දෙනු ලැබූහ.
සනත් ජයසූරිය, එරික් වීරවර්ධන, තිලංග සුමතිපාල හා විජය දහනායක ඔවුහුය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මහන්සියෙන් පිටරට ඉඳලා හම්බකරලා යවන සල්ලි වලින් දේශපාලුවෝ බල්ටි ගහනවා.හරිම දුකයි. තව කොයිතරම් කාලයක් පවුලේ අයගෙන් වෙන්වෙලා රට ඉන්න වෙයිද දන්නේ නැහැ (නි)
අනේ අපි රැවටුණ තරමක්? (නි)
හෙට අනිද්දා පාර්ලිමේන්තුව විසුරුවන්න සූදානම්වෙලා ඉන්න අතරේ තවත් ඇමතිවරු මොකටද? (නි)
මේකද ඒ කිවුව “යහපාලනය"? (නි)
"මීයක් කඩන්නේ නැහැ අත ලෙවකන්න" කියලා අපි දන්නවා. වෙලාවේ හැටියට මීයක් කියලා දෙබරයක් කැඩුවත් අපිට කරන්න දෙයක් නැහැ. (නි)
30 නේද අප්පා කීවේ ,දැන් කියක් ඉන්නවද කියාලා අහන්ඩත් ඕනෑ පත්කරන අයගෙන්ම තමා .අපි හොදටම රවැට්ටුව අප්පා (බ)
වැඩි නැද්ද?(හේ)
තව ඇමතිවරු කීයක් ඉදිරි දිනවලදී දිවුරුම් දේවිද? අපිට ඇමතිවරු ගණන් කරන්න පුළුවන් වේවිද? (නි)
මම නම් දකින්නේ මේ හැමදෙයක්ම මහින්ද පිලේ ඉන්න අයගේ බලලෝභී ක්‍රියාකාරකම් නිසා හා එම ක්‍රියාකාරකම් වලට එරෙහිව වත්මන් රජයට අකමැත්තෙන් වුවත් ගන්න සිදු වී ඇති පියවරයන් ලෙසයි. මහින්ද නැවත ඉස්මතු කරවීම තුළ වත්මන් ජනපතිව හෑල්ලුවට ලක්කිරීම අනුමත කළ නොහැකියි. (නි)
අනේ මෙහෙම ඇමතිවරු පැටවු ගැහිල්ලක්? දැන්නම් කෙරුවාව අන්තිමයි හොඳේ! (නි)
අම්මපා! මේවට ඒගොල්ලන්ට වගේ අපිටත් හිනා. (නි)
අයින් වෙනවා කීව ගානට වඩා එක්වෙනවා වගෙයි? (අ)
ගහක් හෙල්ලුවොත් ඇමතියෝ වැටෙනවා. නමුත් කෙරෙන වැඩක් නම් නැහැ. (නි)