මහින්ද රාජපක්ෂ මහතා අගමැති වූ පසු අලුතින් පිහිටැවූ මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ කොස්තාපල්ගේ සිට නියෝජ්‍ය පොලිස්පති දක්වා ගල් ගසා මරා දමන තුරු බලා සිටීමට සිදුවන බව කීවේයැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින දකුණු පළාත් ඇමැති ඩී වී උපුල් මින් මද වේලාවකට පෙර කොළඹ අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ගෙන එනු ලැබීය.

![image-7b6cfabd448e79efb6b68ec00a42bb4d66b8ed6df9f4ef1fe17ac8b000271f93-V[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/image-7b6cfabd448e79efb6b68ec00a42bb4d66b8ed6df9f4ef1fe17ac8b000271f93-V1.jpg)
![image-e6ff61aa8845af46cac9cd3d874f778fdf60d14310573b9551fa47f6b7927e69-V[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/image-e6ff61aa8845af46cac9cd3d874f778fdf60d14310573b9551fa47f6b7927e69-V1.jpg)
![image-fbdaa0ba94d894c9c2b67316d43447f5ef1ce558c42ba44b58ce61d6d1ae698d-V[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/image-fbdaa0ba94d894c9c2b67316d43447f5ef1ce558c42ba44b58ce61d6d1ae698d-V1.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් රැවුල එන් නැති පිරිමි තියෙන අයට ඊර්ෂ්‍යා කරනවානේ (ම)
ප්‍රසන්න රැවුල එන්නේ නියම යුග පුරුෂයන්ගේ. ඒ ජා ප යේ වැඩි පිරිසකට උඩ රැවුල කෙසේ වෙතත් යටි රවුල් දෙකම නැහැ. (ම)
මේවා යල් පනින්න දෙන්නේ නැතුව ඉක්මනට තීරණයක් අරන් වැරදිද නිවැරදිද කියල රටට හෙළි කරන්න. නැතිනම් ඕකත් අපේ මිනිසුන්ට ඉබේටම අමතක වෙලා යාවි.(ම)
තලන්න තලන්න තවත් මුවහත් වෙනවා මහින්ද මහත්තය. ඔහොම යමු. 2002 රනිල්ට වුනේ මොකක්ද. මෙදාත් එ්කම තමා වෙන්නේ. (බ)
නාමල් මහත්තය රැවුලටත් වැවෙන්න ඉඩ දීල. බලන්න කොච්චර සාධාරණද කියලා. (ම)
නාමල් එක්ක ඉන්නේ ජුම්පිටියේ අමරේද ? (ම)
පියාගේ රැව්ලට ඡන්දෙ දීපු මිනිස්සු ඉන්න රටක්නේ.. මට පෙන්නේ පුතාත් රැව්ල වවල ඡන්ද ටිකක් එකතු කරගන්න හදන්නේ... (ම)
යුඑන්පී කාරයෝ මහින්දගේ පුතාගේ රැවුලටත් බයයි. මහින්ද ගැන මොනා අහන්නද (බ)