කොටකෙතන මවක සහ දියණියක දූෂණය කර මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටි විත්තිකරුවන් තිදෙනා නිදොස්කොට නිදහස් කීරීමින් මහාධිකරණය දුන් තීන්දුව බලරහිත කරන්නැයි ඉල්ලා නීතිපතිවරයා අද (15) අභියාචනාධිකරණයට ඇපෑලක් ගොනු කලේය.
බී.නාමල් චමින්ද සිල්වා, සිසිර ප්‍රියන්ත, ලොකුගම් හේවගේ මිථිල යන එම විත්තිකරුවන්ට එරෙහිව නැවතත් නඩුවක් කැදවන ලෙස ද එහිදි නීතියට අනුව දඬුවම් කරන්නැයි ද නීතිපතිවරයා ඉල්ලා සිටි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මේවට මොන වගේ උත්තර දෙන්නද කියලා (නි)
එතකොට බොරු සාක්කි හැදුව කියල පොලිසියට ආපු චෝදනාව ගැන හොයන්නේ නැද්ද ? (බ)
බුද්ධික, මෙතන ප්‍රශ්නය තියෙන්නේ අහිංසකයන්ට එරෙහිව සාක්ෂි හදලා නඩු දාන එක. සහෝදරිය හෝ අම්මා මැරුවම, අහිංසකයෙක්ව අල්ලන එක හරිද? (නි)
පවු අහිංසකයෝ තුන්දෙනා! මේගොල්ලන්ගේ වෙලාව නරකයි (නි)
සරණපාල,ඔබේ සහෝදරිය/අම්මා අහිමිවුණා නම් ඔය අහිංසක කියන වචනය කියනවද? (නි)
මැරුවට දිය යුතු දඬුවම මරනයමයි ඒකේ දෙකක් නෑ. එල්ලුම් ගහ ගෙනල්ලා නිවරදි මිනිමරුවන්ව එල්ලන්නම ඕනේ. (ස)
සදුන් ඔයා හරි. මේ අපරාද කරපු කෙනා නැති උනා. කොටකෙතන පන්සලේ ලොකු හාමුදුරුවෝ සහ වාස් මහත්තය දන්නවා. ඉරිදා ලංකාදීප කියවන්න. (ස)