වෑන් රිය වහළක් කඩාගෙන ගෙට වැටේ : හතක් රෝහලේ උතුවන්කන්ද වළකඩ යායේදී වෑන් රියක් අඩි සිය ගණනක පල්ලමකට පෙරැළී වහළක්ද කඩාගෙන ගෙයක් ඇතුළට කඩා වැටී ඇතැයි පොලීසිය කියයි. වෑන් 09 December 2014
ලන්ඩන් පන්සල සඟමිත් දිනය සමරයි ලන්ඩන් බෞද්ධ විහාරයේ වාර්ෂික සංඝමිත්තා පිංකම විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ මුලි 09 December 2014
සරසවි ඇදුරුවරු වැඩ වරති ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද (09) සංකේත වැඩ වර්ජනයක් ඇරැඹීය. විශ්ව විද්‍යාල 09 December 2014
ෆොන්සේකාගේ වයඹ මන්ත්‍රීවරයෙක් රජයට පනී ප්රජාතන්ත්රවාදී පක්ෂයේ වයඹ පළාත් මන්ත්‍රී විශ්‍රාමික කර්නල් ආර්.එල්.රත්නායක සභාවේදී අද ප්‍රකාශයක් කර ආණ්ඩු පක්ෂය පැත්තට ම 09 December 2014
මෛත්‍රී දළඳා වඳී ජනපතිවරණ සටන අරඹමින් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හිටපු ඇමැති චම්පික රණවක මහත්වරු 09 December 2014
මීගමුව කොළඹ සුපිරි මගෙත් පෞද්ගලික බස් වර්ජනයක් මීගමුව කොළඹ අධිවේගී මාර්ගයේ ලංගම බස් වැඩිපුර යොදවා ඇතැයි කියමින් එම මාර්ගයේ පෞද්ගලික බස්ද සාමාන්‍ය බස්ද අද වර්ජනයක් අරඹා ඇතැයි බ 09 December 2014
වීසා නැති සංචාරකයෝ - 16 පෙරදිග හොබි කුරුළුගොයා යනු මෙරට ඉතා කලාතුරකින් දැකිය හැකි සංචාරක පක්ෂියෙකි. ඉංග්‍රීසි බසින් ඔරියන්ටල් හොබි Oriental Hobby යනුවෙන් හැඳින් 08 December 2014
මෛත්‍රී කැලණි යයි ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අද (08) සවස කැලණිය රාජ මහා විහාරයට ගොස් ආගමික වතාවත්වලට සහභාගී විය. පාර්ලිමේ 08 December 2014
අපේ යාළු මාළුවෝ - 16 ශ්‍රී ලංකාව අවට මුහුදු තීරයේ බහුලව දැකිය හැකි මත්ස්‍ය විශේෂයක් වන බලයා ආර්ථික වටිනාකමක් සහිත මාළුවෙකි. බල මාළු මෙරට වැසියන් අතර ජ 08 December 2014
එස් බීගේ ප්‍රකාශය රෝසි හෙළා දකියි මේ ඡන්දයෙන් පසු හිටපු ජනපතිනියට නිරුවතින් පාරේ දුවන්නට සිදුවන බවට උසස් අධ්‍යාපන ඇමැති එස් බී දිසානායක මහතා පසුගිය දා කළ ප්‍රකාශ 08 December 2014
භාරතට යුක්තිය ඉටු නොවූ බව දුව කියයි කුරිරු ලෙස ඝාතනය කැරුණු තම පියාට මේ ආණ්ඩුවෙන් සාධාරණයක් ඉටු නොවුණු බව බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජානතා නිදහස් සන්ධාන මන්ත්රින 08 December 2014
බස් දෙකක් ගැටී 35 ක් රෝහලේ කඹුරුපිටිය, ආඳපාන ප්‍රදේශයේ දී ලංගම බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී මගීන් 35 ක් පමණ තුවාල ලබා ඇතැයි කඹුරුපිටිය පොලිසිය කියයි. මාවර 08 December 2014
ජර්මන් නීතිඥවරිය නාන කාමරේ මැරේ ජර්මනියේ ධනවත් නීතිඥවරියකගේ (69) සිරුර ගල්කිස්සේ හෝටලයක නාන කාමරයේ තිබී සොයාගත් බව ගල්කිස්ස පොලිසිය කියයි. ජර්මනියේ ෆෙලොන් නගරය 08 December 2014
හිරුණිකාගේ මෛත්‍රිය මෛත්‍රීට පසුගිය පළාත් සභා ඡන්දයේදී බස්නාහිර පළාතෙන් වැඩිම මනාප ගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය මින් මද වේලාවකට පෙර පොදු අපේක්ෂක මෛත්&zwj 08 December 2014
පියාට අවමන් නොකරන බව චන්ද්‍රාණි කියයි තමා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී රජයට එකතු වෙන බවට පැතිර යන කතාව අසත්‍යක් බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද 08 December 2014
නූපනුන් නැති කරන්න බැරිවේ මෙරට ලියාපදිංචි නොකළ ගබ්සා පෙති 1000 ක් ළඟ තබාගත් ඖෂධ අලෙවිසල් හිමයකුට හා තවත් පුද්ගලයකුට අතිරේක මහේස්ත්‍රාත් රශන්ත ගොඩවෙල මහතා රුප 08 December 2014
යැව්වේ උතුරට : ගියේ දකුණට නත්තල් සමයේ අලෙවි කිරීම සඳහා කිලිනොච්චි හා යාපන වෙළඳුන් හට කොළඹ සිට යැවූ රුපියල් ලක්ෂ 25 ට අධික වටිනා වියළි ආහාර හා නත්තල් සැරසිලි තො 08 December 2014
චන්ද්‍රාණි බණ්ඩාර යන්නේ නැතිලු එක්සත් ජාතික පාක්ෂිකයෝ පිරිසක් අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රිනී චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියගේ අනුරාධපුර කාර්යාලයය අසළට ගොස 08 December 2014
සෞදියෙන් 1900 ක් පිටුවහල් සෞදි අරාබි නීතිය කඩ කළ ශ්‍රී ලාංකිකයන් ඇතුළු එරට සේවය කළ විදෙස් ගෘහ සේවිකාවන් 1896 දෙනකු පසුගිය මාස පහේදී පිටුවහල් කළ බව සෞදි රජය කිය 08 December 2014
ශවේන්ද්‍රට උපහාර ඇමරිකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව්යෝර්ක් නියෝජිත මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පස් වසරක සේවය අගයමින් උපහාර පිදීමේ 08 December 2014
මෛත්‍රී ලක්ෂ 10ක තෙල් කූපන් රජයට බාර දෙයි සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටිය දී ඉන්ධන ලබා ගැනීම සඳහා රජයෙන් දී තිබූ රුපියල් දස ලක්ෂ තිස් දහසක ඉන්ධන කූපන්පත් පොදු අපේක්ෂක මෛත්ර 08 December 2014
ලක්ෂිකායි නෙත්මියි ලක්ෂිකා ෆොන්සේකාගේ රංගන ජීවිතයට විසිපස් වසර සම්පූර්ණව තිබේ. මෙම කාලයේදී සිනමාව, වේදිකාව, සහ රූපවාහිනිය යන අංශ ත්‍රිත්වයටම 08 December 2014
වායු ගෝලය කැළඹෙයි දිවයින ආසන්නයේ පවතින වායුගෝලීය කැළඹිලි ස්වභාවය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 08 December 2014
‘පොලිසිය උසාවිය නොමඟ යවයි‘ එප්පාවල දී ‘අද‘ ප්‍රාදේශීය මාධ්‍යවේදියාට පහර දීම සම්බන්ධයෙන් රූපවාහිනී නාළිකාවක විකාශය වූ වීඩියෝ පටයක් ලබා දෙන්නැයි එම එම න 08 December 2014
රට කත අලියා පිටින් වැටේ පින්නවල අලි අනාථාගාරය අසල අලි සෆාරි මධ්‍යස්ථානයකදී අලියකු පිට නැගපු ඇමරිකා ජාතික කාන්තාවක ඇද වැටී රෝහල්ගත කරනු ලැබීය. කාන්තාව 08 December 2014
ජනපති තිස්ස සමඟ කැලණිය වඳී මහින්ද රාජපක්ෂ ජනපති නම් දීමෙන් අනතුරුව කැලණිය විද්‍යාලංකාර පිරිවෙනටද කැලණි රජමහා විහාරයටද නව විෂ්ණු දේවාලයටද ගියේය. එජාපයෙ 08 December 2014
දුම්බර සභාපති දුක්බරවේ එක්සත් ජාතික පක්ෂ හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රී ඩබ්ලිව් එම් ජී තිලකරත්න මහතාට පහර දී මිනිපේ නගරයේ තිබූ පොදු අපේක්ෂක මෛත්‍රීපාල 08 December 2014
කබීර් හෂීම් එජාප නව මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා එක්සත් ජාතික පක්ෂ නව මහ ලේකම් ලෙස පත් කර ඇත. 08 December 2014
සාමාන්‍ය පෙළ අඟහරුවාදා අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (9) ආරම්භ වෙයි. මෙවර පාසල් අයදුම්කරුවන් 370, 739 දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 08 December 2014
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026