ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 15 වැනි ගුවන් හමුදාපති වශයෙන් එයාර් මාෂල් ගගන් පුලස්ති බුලත්සිංහල මහතා අද ගුවන් හමුදා මූලස්ථානයේ දී වැඩ බාර ගත්තේය.
හිටපු ගුවන් හමුදාපති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා නව ගුවන් හමුදාපතිට යශ්ටිය බාර දුන්නේය.
(ඡායාරූප ගුවන් හමුදා මාධ්‍ය අංශය)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නව ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිතුමාට හෘදයාංගම සුබ පැතුම්! (නි)
උණුසුම් සුබ පැතුම්! (නි)
සුභ පැතුම් (නදී)
දේශප්‍රේමී පවුලකින්......එහෙනම් කමක් නැහැ. (බ)
යුද්දයට සක්‍රියව දායක වුK කෙනෙක් නිසා කමක් නැහැ. (බ)
මුහුණ දැක්කම කියන්න පුළුවනි. (බ)
අනේද කියන්නේ ටිකිරි බන්ඩෝ.(නදී)
මේ රටේ කවුරු හරි වටින වැඩක් කළත් යම් ඉහල තනතුරකට ආවත් ලෙඩක් දාන ලොවසිටින එකම ජාතිය සිංහල. (ස)
ඔබේ ආයතනයට වැඩ දායක යුග පුරුෂයෙක් වේවායි පතමි!(ම)
උණුසුම් සුබ පැතුම්! (නදී)
දක්ෂයෙක් වගෙයි පෙනෙන්නේ...... (නි)
අපගේ උණුසුම් සුභ පැතුම්. දේශප්‍රේමී පවුලකින් පැවත එන ලක් මාතාවගේ විශිෂ්ට පුතෙක් (බ)
හමුදාපති ආචාර පෙළපාලියකදී බෙල්ල ඇල කරන එක කැතයි . මුළු ගුවන් හමුදාවටම ලොක්ක ඔබතුමා. බෙල්ල කොන්ද කෙලින් තියාගන සහ එහෙම තියාගන්න පුළුවන් විදියට වැඩ කරන්න . අපේ සුභ පැතුම් (නදී)