තිස්ස අත්තනායක සෞඛ්‍ය ඇමැති එක්සත්ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා සන්ධාන රජයේ සෞඛ්‍ය ඇමැති ලෙස මහනුවර ජනපති මන්දිරයේදී අද (11) මහින්ද රාජපක් 11 December 2014
‘අලි කොඩි විනේ කැපුණා‘ එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණයට කාලාන්තරයක් තිස්සේ බාධාවක්ව සිරිකොත මන්දිරයේ තිබු ලොකුම කොඩිවිනය වූ හිටපු මහා ලේකම් තිස්ස අත්තන 11 December 2014
ගෑස් මිල නොගෙවු ලක් ඉතාලියාගේ ගෑස් බහී ගෑස් බිල් නොගෙවිම නිසා ගෑස් නළ මාර්ගය විසන්ධි කිරීමට පැමිණි කාර්මික ශිල්පීන් දෙදෙනෙකුට ඉතාලියේ බොල්සානෝද විචෙන්තීනෝ හී ජෙනරාලේද 11 December 2014
දෑතේ දෙපයේ පලේ කුමට : පෙම් සවිබල තිබේ අපට දෙපා අහිමි කාන්තාවකට ආදරය කළ ආබාධිත පෙම්වතා විවාහ වී දරු සුරතල් බලමින් සතුටින් ජීවත්වෙයි .මධුරන්කුලියේ පදිංචි මෙම යුවල දඹුල්ලට පැ 11 December 2014
දෙටු ඇමති හිටපු රියදුරු ගෙට වෙඩි ජ්‍යෙෂ්ඨ ඇමති පියසේන ගමගේ මහතාගේ හිටපු රියදුරෙකුගේ අක්මීමන නිවසට අද අළුයම වෙඩි තබා ඇතැයි පොලීසියට පැමිණිලි කර ඇත. කිසිවෙක 11 December 2014
හැම ගොවියකුටම සීලරතන හිමිගෙන් ට්‍රැක්ටරයක් තමා ශ්‍රී ලංකාවේ ජනපති වුවහොත් හැම ගොවියකුටම ට්‍රැක්ටරයක් නොමිලේ පිරිනමන බව ජනසෙත පෙරමුණේ නායක ජනපති අපේක්ෂක බත්තරමුල්ලේ සීලර 10 December 2014
‘ඡන්ද නීති හරි හරියට කඩයි ‘ අද පස්වරුව වන විට මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සහ ඡන්ද ප්‍රචණ්ඩක්‍රියා පිළිබඳ පැමිණිලි 86ක් ලැබී ඇතැයි කැෆේ සංවිධානය කියයි. ඒ අ 10 December 2014
‘තිරුපති වැඩේ හරි ගිහින් නෑ‘ ද්‍රවිඩ ජනයාගේ මුදුන්මල්කඩක් වැනි තිරුපති හින්දු දෙවොලේ ආශිර්වාද ලබාගෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලංකාවට එන විට ඔහුග 10 December 2014
පැමිණිලි 20යි : 18ක් සැකපිට ජනපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මැතිවරණ ප්රචන්ඩ ක්‍රියා 20ක් සම්බන්ධයෙන් සැකපිට 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස 10 December 2014
ජනපතිට කළු කොඩි එසවූ 130 පොලිසියේ ඉන්දියාවේ ආන්ද්‍රප්‍රදේශ් තිරුපති හින්දු දොවොලට ගිය ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විරෝධතා පැවැත්වූ කලහකාරීන් 1 10 December 2014
කටවුට් ගලවන්න වෙනම ‘හමුදාවක්‘ රට පුරා සවි කළ නීති විරෝධී බැනර හා පෝස්ටර ඉවත් කිරීමට දිවයින පුරා පොලිස් මට්ටමින් කම්කරුවන් 2010 දෙනකු බඳවා ගන්නා බව පොලිස් මාධ්‍ය 10 December 2014
උප ඇමැති දෙන්නා සමඟ 38ක් හංසයාට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට ආ පලනි දිගම්බරන් හා රාධා ක්‍රිෂ්ණන් උප ඇමැතිවරුන් සමඟ පළාත් සභා මන්ත්‍රීව 10 December 2014
නා රුක මහ පාරට වැටේ කොළඹ-අවිස්සාවේල්ල මාර්ගයේ පුවක්පිටිය කිරිවද්දල පන්සලේ මහා නා රුක ඉදිරී මහ පාරට වැටීමෙන් දෙපැයක් පුරා ගමනාගමනය ඇණ හිටියේය. එක් 10 December 2014
ඡන්ද නීති රකින්න පොලිසියේ 9000 ක් ජනාධිපතිවරණ සමයේ ඡන්ද නීති රැකීමට පොලිසියේ 9000 ක් සේවයට යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහ 10 December 2014
ජාත්‍යන්තර පාසල් ගුරුවරිය හොරෙන් එළිය අරං සුර්ය බල ශක්තියෙන් විදුලිය ගන්නා බව හඟවා විදුලි මීටරයට පිටින් සම්බන්ධ කළ වයරයකින් නිවසට වංචාවෙන් විදුලිය ලබා ගත් බවට වරද පිලිගත් 10 December 2014
තිලක් කරුණාරත්න විපක්ෂ වේදිකාවට නගී සිහල උරුමයේ හිටපු ලේකම් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් කරුණාරත්න මහතා විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පා 10 December 2014
රාධ ක්‍රිෂ්ණන් , දිගම්බරන් සහාය මෛත්‍රීට රජයේ උප ඇමතිකමින් ඉල්ලා අස්වූ ජී.එස්.රාධක්‍රිෂ්ණන් සහ පලනි දිගම්බරන් මහත්වරු විපක්ෂ නායක කාර්යාලයේ මාධ්‍ය හමුවට මින් මද වේලාවකට 10 December 2014
‘‘අධිවේගයේ ‘මහ අනතුරක්‘ : 55ක් මාතර රෝහලට‘‘ අද (10) මාතර නගරයේ මහා කලබලයකි. සයිරන් නළා හඩවමින් ගිලන් රිය රෝහලට විදුලි වේගයෙන් ඇදී ආහ. මාතර මහ නගර සභා ගිනි නිවන රිය, අධිවේගි මාර්ග පි 10 December 2014
අපර භාගයේ දී තද වැසි දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයටද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලග 10 December 2014
‘මුදලට ගිජු නැති දේශපාලනයක් ඕනෑ‘ ‘රාජපක්ෂලාට බණ්ඩාරනායකවරුන් පෙන්නන්න බැරි නිසා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාව තියෙද්දි හම්බන්තොට රාජපක්ෂ සම්මන්ත්රණ ශ 10 December 2014
පාසලේ විභාගේ : එළියේ ඡන්ද ප්‍රචාරේ අපොස සාමන්‍ය පෙළ විභාග පැවැත්වෙන පාසලක් ආසන්නයේ ‘ස්පීකර්‘ දෙකක් කැබ් රථයක බැඳ මහා ශබ්දය ඇතිව ප්රචාරක කටයුත්තක් කර පසුව එම ස් 10 December 2014
මහ ඇමැති ආරක්ෂකත් ප්‍රා මන්ත්‍රීත් රිමාන්ඩ් එප්පවාල දී ‘අද‘ පුවත්පතේ මාධ්‍යවේදී තිසර සමල්ට සහ නාට්‍ය කණ්ඩායමකට පහර දුන්නැයි සැකපිට දින හතරකට පසු අත්අඩංගුවට ගත් සැකකරුව 10 December 2014
වත්තේ පඩි කොල්ලකරුවන් අතේ සේවක වැටුප් රැගෙන යමින් සිටිය දී යතුරු පැදියකින් ආ කොල්ලකරුවන් අවි පෙන්වා ගලගෙදර බෝලගල තේ වත්තේ කලමනාකරුගේ රිය නවත්වා රුපියල් හය 10 December 2014
තිරුපති වැඳ ජනපති එයි ඉන්දියාවේ තිරුපති කෝවිල වැඳ පුදා ගැනීමට ගිය ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු දූත පිරිස අද (10) පෙරවරු 10.13ට ශ්‍රි ලංකන් විශේෂ ගුවන් යාන 10 December 2014
කඳුරටත් දෙන්නෙක් නාය යති උද්භිත උද්‍යාන හා පොදු විනෝදාත්මක නියෝජ්‍ය ඇමැති වී එස් රාධ ක්‍රිෂ්ණන් මහතා අද(10) සිය ධුරයෙන් ඉල්ලා අස් විය. ඔහු සන්ධානයෙන 10 December 2014
අමු මිරිස් නොකා දැවිල්ල හැදෙයි දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ අමු මිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් 450 ත් 500 ත් අතර මිලකට අලෙවිවන අතර එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළ 10 December 2014
කේරළ කුරුලු උණට ලංකාව වැට බඳී දකුණු ඉන්දියාවේ කේරළයේ කුරුලු උණෙහි බලපෑම ශ්‍රී ලංකාවේ ඇති නොවීමට ගැටඹේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සැරැසේ.කේරළය 10 December 2014
මාධ්‍ය රැකීමේ යෝජනා පොදු අපේක්ෂකට ජනමාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් සුරකින යෝජනා තමන්ගේ මැතිවරණ ප්රකාශනයට ඉදිරිපත් කර ජනවාරි අට වැනිදා ජයග්රහණයෙන් පසු එය ක්‍රි 10 December 2014
රාජගිරියට සුළි සුළං අඟහරුවාදා රාත්‍රියේ රාජගිරිය මොරගස්මුල්ලේ සැඩ සුළඟකින් ගස් කඩා වැටී ගෙවල් 50කට හා වාහන 10කට පමණ හානි සිදුවී ඇතැයි කෝට්ටේ ප්‍රාදේශ 10 December 2014
සභාපතිනියගේ රිය අනතුරක නැගෙනහිර පළාත් සභාවේ සභාපතිනී ආරියවතී ගලප්පත්ති මහත්මියගේ වාහනය කන්තලේ දී විදුලි කණුවක ගැටී අනතුරකට පත්වී ඇතැයි පොලිසිය කියයි. 10 December 2014
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026